Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~ElaKiri Xiaomi Help Desk~
උඹ Stable එක දාලා ආයෙත් Developer ROM එකත් දැම්මද? අපරාදේ උඹට Video review එකක් කරන්න තිබ්බා. දැන් තියෙන ROM එකේ Screen shot ටිකක් දාන්න අපිටත් බලන්න.
jeewantha05
Post #3,892
Mar 1, 2016
Forum:
ElaKiri Talk!
~ElaKiri Xiaomi Help Desk~
China Stable හා developer ROM වල වෙනස මොකක්ද? සමාන්‍ය පාවිච්චියට Note 3 එකට හොද මොකක්ද?
jeewantha05
Post #3,889
Mar 1, 2016
Forum:
ElaKiri Talk!
~ElaKiri Xiaomi Help Desk~
මචන් Screen shot දෙක තුනක් දාපන්කෝ බලන්න.
jeewantha05
Post #3,888
Feb 29, 2016
Forum:
ElaKiri Talk!
~ElaKiri Xiaomi Help Desk~
අළුත් ROM එකේ විස්තර ටිකක් කියහන්කෝ. සිංහල වැඩද? බැටරි බහින අවුල් එහෙම තියෙනවද?
jeewantha05
Post #3,885
Feb 28, 2016
Forum:
ElaKiri Talk!
Google Loon Balloon Auto Launcher -ගූගල් ලූන් බැලූන් ස්යංක්‍රිය ගුවන්
Google කාරයත් අරින් නෑ. Loon Project එක ගොඩදාන්නමයි හදන්නේ.
jeewantha05
Post #15
Feb 27, 2016
Forum:
News & Discussion
Windows phone Continuum
:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: මොනවද බං මේ මුං කියන්නේ?
jeewantha05
Post #36
Feb 27, 2016
Forum:
ElaKiri Talk!
Island wide power outage - හදිසි විදුලි බිඳවැටීම
ඇමතිව අපුරුවට නිළධාරියෝ ටික අන්ඳනව. වාර්තාව විතරයි. ඉදිරි ක්‍රියා මාර්ග නැත.
jeewantha05
Post #10
Feb 25, 2016
Forum:
ElaKiri Talk!
~ElaKiri Xiaomi Help Desk~
කොහොමද බං ඔය ෆොන්ට් එක දාන්නේ??
jeewantha05
Post #3,871
Feb 25, 2016
Forum:
ElaKiri Talk!
~ElaKiri Xiaomi Help Desk~
මේ thread එකේ පොඩ්ඩක් පස්සට ගිහිල්ලා විස්තර බලන්න. Geekbuying, banggood, Pandawill එකෙන් Online ගන්න පුළුවන්. ලංකාවේ DialCom එකෙන් ගන්න පුළුවන් වොරන්ටිත් එක්ක.
jeewantha05
Post #3,863
Feb 24, 2016
Forum:
ElaKiri Talk!
~ElaKiri Xiaomi Help Desk~
බොරැල්ලේ Dialcom එකෙන් මගේ Redmi note 3 එකට Tempered Glass Screen protector එකක් ගහගත්තා රු. 900 ක් ගත්තා.
jeewantha05
Post #3,828
Feb 20, 2016
Forum:
ElaKiri Talk!
~ElaKiri Xiaomi Help Desk~
උඹ ඔය ගණන් වැඩි කියන්නේ Note 3 pro එක.
jeewantha05
Post #3,796
Feb 11, 2016
Forum:
ElaKiri Talk!
නස්රුදීන්...
බම්ප්:D:D:D:D:D
jeewantha05
Post #20
Feb 8, 2016
Forum:
ElaKiri Talk!
Color Printer for Communication
මගේ ගාව තියෙනවා HP 2135 printer එකක්. රු. 9900. Scan/ Copy (Color, Black) පුළුවන්. Black කාට්රිජ් එකෙන් pages 480 ක් පුළුවන්, Color කාට්රිජ් එකෙන් පිටු 150 ක් පුළුවන් කියලා තියෙනවා. Color කාට්රිජ් එක රු. 1300 යි. Black එකත් ඒ ගණන්ම තමයි.
jeewantha05
Post #25
Feb 8, 2016
Forum:
ElaKiri Talk!
~ElaKiri Xiaomi Help Desk~
Original Xiaomi Piston III Dazzle Edition Earphones With Mellow Bass/Remote Mic For Android iOS - Cherry Pink ඔය Original කියලා තියෙන්නේ.
jeewantha05
Post #3,769
Feb 6, 2016
Forum:
ElaKiri Talk!
~ElaKiri Xiaomi Help Desk~
Frequency 2G: GSM 850/900/1800/1900MHz 3G: WCDMA 850/900/1900/2100MHz 4G: FDD-LTE: 1/3, TDD-LTE: 41 ලංකාවවේ 4G ඔය phone එකට වැඩ. ඕඩර් එක TNT දාපාන්. මේ දවස් වල තැපෑලේ බඩු එන්න මාසයකට වඩා යනවා.
jeewantha05
Post #3,764
Feb 6, 2016
Forum:
ElaKiri Talk!
දෙමලෙන් ගැයීම සුභ පෙරනිමිත්තක්: ඒකාබද්ධ ව
තේරෙන්නේ නැති පාලියෙන් ගාථා කියන සිංහලයන්ට දෙමලාගේ ප්‍රශ්ණය තේරෙයිද?
jeewantha05
Post #31
Feb 6, 2016
Forum:
ElaKiri Talk!
~ElaKiri Xiaomi Help Desk~
මොනවද බං උඹ හොයාගත්තේ.
jeewantha05
Post #3,762
Feb 5, 2016
Forum:
ElaKiri Talk!
~ElaKiri Xiaomi Help Desk~
ලඟදි Redmi Note 3 ගත්ත කොල්ලෝ මොකද සද්දයක් නැත්තේ ???? :dull::dull::dull:
jeewantha05
Post #3,752
Feb 5, 2016
Forum:
ElaKiri Talk!
Cold Pressed virgin Coconut Oil හදන්නේ_මෙහෙමයි
Good post
jeewantha05
Post #48
Feb 2, 2016
Forum:
ElaKiri Talk!
~ElaKiri Xiaomi Help Desk~
අනේ මන්දා බං, මට නම් Note 3 එකේ තියෙන ROM එකේ අවුලක් නැහැ. ඒත් අළුත් update කරන්න මේනියාවක් නම් තියෙනවා.
jeewantha05
Post #3,725
Feb 1, 2016
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom