1. NEMISIS

    විදුලි බිලේ අව්ලක්

    CEB June, 15 ද කොහෙද ඩේට් එක මීටර් රීඩර්ගෙන් ඇහුවම කිවුවෙ බිල June කියලා දුන්නට, අවසානෙට රීඩ් කරපු දවසෙ ඉදන් බිල දීපු දවස වෙනකන් හදපු බිලක් තමයි මේක කියල වගේ කතාවක්
  2. NEMISIS

    Dialog HBB has slightly increased the data cap

    මම හිතන්නෙ හැම එකටම අදාල ඇති හරියටම දන්නෙ නැහැ ඩයලොග් එකෙත් අලුතෙන් ගත්තම 30GB/ 65GB තමයි තියෙන්නෙ, සයිට් එකෙත් තියෙන්නෙ එහෙම, අවුරුද්ද අවුරුද්ද යූස් කරද්දි තමයි අර විදියට වැඩි වෙන්නෙ
  3. NEMISIS

    Dialog HBB has slightly increased the data cap

    අහල තියන විදියට (සුවර් නැත) TRCSL එකේ Rule එකක් තියනවාලු හැම අවුරුද්දෙම ඩේට වල ගාන 10%න් අඩු කරන්න හෝ ඩේට ප්‍රමානෙ 10%න් වැඩි කරන්න කියලා, ඒක නිසා තමයි ඔය වැඩි කරන්නෙ
  4. NEMISIS

    අල්ලස් ගත්තම වෙන දේ

    ඔය ගොඩක් ලොකු ඩයල් අල්ලස් වලට වඩා ගන්නෙ කොමිස් නේද, ඇත්තටම ඒක ලීගල් සීන් එකක්නේ අල්ලස් ගන්නෙ සාමාන්‍යෙන් ටිකක් පොඩි එවුන් තමයි, ඔය TO ලා එහෙම ප්ලෑන් approve කරන්න එහෙම අනිවාර්යෙන් අල්ලස් ගන්න සීන් එහෙමත් තියනවනේ සමහරවිට දිගටම අල්ලස් ගනිපු ඩයල් එකක්ද දන්නෙ නැහැ, ගනිපු ගානෙ හැටියට කාලෙ වැඩියි...
  5. NEMISIS

    ඉඩමක් ගන්නකොට බැංකුවකට තියල ගන්න පුලුවන්ද ?

    හවුසින් ලෝන් දාල ගන්න පුලුවන්, හැබැයි පුතේ ඉඩමෙ ඔප්පු ෆුල්ම ක්ලියර් තියෙන්න ඕන, පොඩි හරි අවුලක් තිබ්බොතින් බෑන්ක් ලෝන් ගන්න බැහැ එතකොට ටිකක් ලොකු කාලෙකුත් හම්බෙනවා ගෙවන්න මොක උනත් ස්ථිර ආදායමක් පෙන්නන්න ඕන
  6. NEMISIS

    බිත්ති විදින්න ඩ්‍රීල් එකක්

    Ingco මුලින් ආපුවා නම් හොඳයි කියනවා, දැන් එන ඒවා නම් කිසි වැඩක් නැහැ කියලා තමයි හැමෝම කියන්නෙ බන්
  7. NEMISIS

    you tube become full of trash

    අහ් ඒක දැනන් හිටියෙ නැහැ youtube kids දාගත්තා ඒත් ඒ මගුලට ලොග් වෙන්න බැහැ අර එන කෝඩ් එක ෆෝන් එකේ ගැහුවට ලොග් වෙන්නෙ නැහැ ඒ උනාට ඇප් එක වැඩ
  8. NEMISIS

    බිත්ති විදින්න ඩ්‍රීල් එකක්

    ඒක නම් එහෙම තමයි මටත් ඕක ඔහොමම තියනවා, සමහර පොඩි වැඩ වලට ටූල් අරන් තියනවා දැන් ඒ ටූල් යූස් කරන්න ඕන නිසා තමයි මම සමහර වැඩ කරන්නෙ
  9. NEMISIS

    you tube become full of trash

    උගේ ඒව තව හොඳයි අමු හිඟන චැනල් තියෙන්නෙ බන්
  10. NEMISIS

    Sri Lankan Payment gateway

    PayHere තමයි ලාබම උන් කොයි තරම් ඩයල් උනත්, ධනික කොයි තරම් ඩයල් එක උනත් එක මෝඩ වැඩක් කරලා තියනවා උන් මේ පේපැල් එකේ විදියට ලෝගෝ කොපි කරලා ඒ කර්ස්ම යූස් කරලා නිසා ඉන්ටර්නැශනල් එවුන් මොකක් හරි ස්කෑම් එකක් කියලා හිතලා පේමන්ට් නොකරන්න ලොකු චාන්ස් එකක් තියනවා
  11. NEMISIS

    වාසි වැඩිම වහල මොකක්ද ?

    කපද්දි එලියට එන ෆයිබර් නිසා නේද ඔය පිළිකා හැදෙනවා කියන්නෙ එහෙම නැතුව ඕවයින් හදපු ගේක හිටියා කියලා නම් අවුලක් වෙනවා කියලා අහල නැහැ,
  12. NEMISIS

    වාසි වැඩිම වහල මොකක්ද ?

    ඕවයෙ ගනන් කොහොමද බන් පොඩි වැඩ ටිකක් තියනවා මගෙත්
  13. NEMISIS

    you tube become full of trash

    TV එක නිසා Kids App එක තියෙද බැලුවෙ නැහැ, Android TV එකක් නෙමයි. Samsung එවුන්ගෙ OS එකක් තියෙන්නෙ තියෙද බලන්න ඕන, අනික වයිෆ් රෙසිපි අනම් මනම් බලන්නෙත් ඕකෙමයි
  14. NEMISIS

    apple එකෙන් ලංකාවට දාපු නඩුවට මොනවා වෙයිද?

    නමෙන්ම කියනවා නේ හාන ටී කියලා ඔය ඉතින් හාගෙන තියෙන්නෙ ලංකාවෙ පලවෙනි එක කියන්න බැහැනේද සේරම කොපිරයිට් සීන් වලට එන නඩු පබ්ලික් වෙන්නෙ නැහැනේ ඕන තරම් කේස් නම් ෆයිල් වෙනවා ඇති
  15. NEMISIS

    you tube become full of trash

    ඔවු හත්තිලවුවේ ටීවී එකට මම එකවුන්ට් එකක් හදලා දාල තිබුනා, පොඩි එකාට සිංදු එහෙම පෙන්නන ඒවයෙ හිස්ට්‍රි සේවු වෙන්න ඕන නිසා නූල කැඩෙන ඒවයි ඇටේ ලෙවල් එකයි අනම් මනම් හෝම් පේජ් එකට එනවා එපා වෙනවා බන්, ගෙදර අම්මලා නංගිලා එහෙමත් ඉන්නවා අප්පිරිය වෙලා තියෙන්නෙ
  16. NEMISIS

    Dialog හොරු...🤔🤔🤔

    මට එහෙම මීටර් වෙලා නැහැ බන් මගේ යූසේජ් එකේ හැටියට උන්ගෙ පෙන්නන ගාන හරි වගේ, දසමෙට මැනලා නම් නැහැ. ඒත් මට එහෙම ලොකු සැකයක් නැහැ
  17. NEMISIS

    Scurvy ගැන මෙහෙම හිතෙන්නේ නැද්ද?

    ඇයි අර තඩියගෙ ඒව ඔන්ලයින් ඕඩර් කරාම ඩිලිවර් කරන්නෙ නෑලුද
  18. NEMISIS

    Android TV Box

    ඉතින් හැම ලෝකල් චැනල් එකකම වගේ ලයිව් ස්ට්‍රිම් එකක් තියනවානේ, යූටියුබ් එකේ ඒක බැලුවම හරිනේ
  19. NEMISIS

    විදුලි බිලේ අව්ලක්

    මටත් මේ මාසෙ නමදාස් ගානක් ඇවිත් තියනවා කොරෝන දවස් වලත් බිල් දෙකක් ආව, අර එස්ටිමේට් කරපු බිල්, ඒක ගෙවුවෙ නම් නැහැ මම ඇහුවම කිවුවෙ ඒ කලින් ආපු එස්ටිමේට් කරපු බිල් දෙක ගෙවන්න එපා දැන් ඒව වැලිඩ් නැහැ, අන්තිමට ජුනි මාසෙට ආපු බිල විතරක් ගෙවන්න කියලා මගේ නම් ඇවරේජ් එක බැලුවම බිල හරි වගේ, සාමාන්‍යෙන්...
  20. NEMISIS

    Dialog හොරු...🤔🤔🤔

    මගේ නම් එහෙම වෙලා නැහැනේ බන් My Dialog app එකෙන් පෙන්නනවා ඉඳල හිටල යූසේජ් එක පෙන්නන්නෙ නැතුව යනවා තමයි ඒත් ඒක ටිකකින් හරියනවා, මහ ලොකු වෙලාවක් ඒ අවුල තියෙන්නෙ නැහැ ඇප් එක වැඩ කරේ නැතත් සයිට් එක වැඩ හැමතිස්සෙම

    No contents