1. NEMISIS

    පලවෙනි පඩිය

    :P :yes::yes:
  2. NEMISIS

    Office 365

    ebay එකෙන් එකක් ගනින්, උන් එකවුන්ට් එකක username/password එවනවා හැබැයි ඒ එකවුන්ට් One Drive එකේ වැදගත් ෆයිල් දාන්න එපා මොකද ebay විකුනන්නෙ මොකක් හරි educational institue වලට දෙන බල්ක් ලයිසන් එකකින් එකවුන්ට් හදලා, ඒකෙ ඇඩ්මින්ට One Drive එකේ තියන ඒව බලන්න පුලුවන් මම අරගෙන සෑහෙන කාලයක් වෙන ඒව...
  3. NEMISIS

    පලවෙනි පඩිය

    Yeah, උඹත් එහෙද
  4. NEMISIS

    පලවෙනි පඩිය

    45000/= ASE 2012 ඊට කලින ට්‍රේනින් හිටියා මාස 6ක්, ඒ කාලෙ සැලරි නමෙයිනේ අලවන්ස් එකක්නේ දෙන්නෙ ඒක 7500/= කැම්පස් එකෙන් කම්පැනි වලට කියලා තිවුනා 7500ට වඩා අපිට දෙන්න එපා කියලා
  5. NEMISIS

    SPEED Kills

    80Km per hour, no risk of death? WTF
  6. NEMISIS

    රාවණා රජ්ජුරුවෝ නිකම්ම නිකන් විහිළුවක් කියල හිතෙනවද ?

    යකෝ සීතා කැමැත්තෙංම ඇවිත් නැගල යනවනේ, ඒකත් හරි ඉතිං ඒ කාලෙ දෝලාවෙන් අස්සොන්ගෙ පිටේ යන එවුන් ඉන්නකොට මොකෙක් හරි ආස්යාත්තරාවකින් ආවම ගෑනු ඒවයෙ එන මිනිස්සුන්ට කැමති වෙලා ඒවයෙ ඇවිත් නගිනවා ඇති අර බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන්න අර රාවන තන්ඩයද මොකද්ද නේද
  7. NEMISIS

    කෙලෙවෙන බිස්නස් ගොඩගමු? | 01

    එහෙමත් පුලුවන් නමුත් ගේම් ඩිවලොප්මන්ට් වලට හෙන ගානක් වියදම් කරන්න ඕන මම පොඩි ගේම් එකක් හදන්න ගත්තා, ලංකාවෙන් ග්‍රැෆික් කරගන්න එකෙක් හොයාගන්න බැරි උනා, ලගදි තමයි ග්‍රැෆික් කරන එකෙක් හොයාගත්තෙ මගේ ගානට හරියන්න තමන්ට ඩිවලොප්මන්ට් පුලුවන් නම් දැන් ගොඩක්ම අමාරු නැහැ Unity/Unreal වගේ ඒවයින් සෑහෙන...
  8. NEMISIS

    කෙලෙවෙන බිස්නස් ගොඩගමු? | 01

    ඇප්ස් වලින් හොයන්න පුලුවන් ඒකෙ කතා දෙකක් නැහැ මම නිකන් ඩික්ශනරි ඇප් එකක් හදලා දාල තිබ්බා, ඒකෙ ඩවුන්ලෝඩ් 20K වගේ තිබ්බා නමුත් යූසේජ් එක පට්ටම අඩුයි. (මොකද ඩික්ශනරියක් කියන්නෙ ඉඳල හිටල යූස් වෙන එකක් නේ) ඒකෙත් මාස හය හතකට ඇඩ්මොබ් වලින් ඩොලර් 100ක් එනවා, දැන් ඒක ඇප්ස්ටෝ එකෙත් නැහැ, Apple account...
  9. NEMISIS

    කුකුල් මස්බාබකිව් දාමු

    පොල් කටු අඟුරු යූස් කරද්දි කලින් අඟුරු හදා ගත්තද අර වලක් හාරලා ඒකට පොල්කටු ටික දාල හොඳට ඇවිලෙන්න පටන් ගනිද්දිම වල වහලා තියලා. එහෙම කරලා හදපු අඟුරු වල රස්නෙත් වැඩයි ගොඩක් වෙලා තියනවා කියලා අහල තියනවා, තව නිවෙනකොට මේව පොඩ්ඩක් දාපු ගමන් චාකෝල් වගේම ඉකමනට ඇවිලෙනවා කියනවා කරලා බලලා නම් නැහැ
  10. NEMISIS

    බිත්ති විදින්න ඩ්‍රීල් එකක්

    What I'm saying is, for occasional concrete/masonry drilling, a rotary hammer is an overkill. If you compare the same brand, usually rotary hammer cost twice or close to that, other than that considering, the weight and cost for SDS/SDS+ drill bits, not the best tool for a household user. but no...
  11. NEMISIS

    බිත්ති විදින්න ඩ්‍රීල් එකක්

    rotary hammer is an overkill for any household user or even for a pro DIYer, I have drill 16mm holes on concrete, with a normal hammer drill without much of an issue.
  12. NEMISIS

    කාපු රසම පීසා එක

    මටත් මේක තමයි හොඳම මුන්ගෙ පෝක් පීස තියනවා, අපි ඔෆිස් පාටි වලට පීසා ඔඩ්ර් කරාම පීස දෙකක් විතර වැඩිපුරත් එවනවා
  13. NEMISIS

    බිත්ති විදින්න ඩ්‍රීල් එකක්

    නෝමල් ඩ්‍රිල් වලින් බිත්ති විදින්න බැහැ, එක සිදුරක් වගේ නම් හෙන වෙලාවක් කට්ටක් කාල විදගන්න පුලුවන්. හැබැයි අලුතේන් ඩ්‍රිල් එකක් ගන්නවා නම් Hammer drill එකක්ම ගන්න, කොහොමත් ගොඩක් ඩ්‍රිල් වල හැමර් ඔප්ශන් එක එනවානේ. දැන් hammer option එක නැතුව ගොඩක් වෙලාවට එන්නෙ high speed drill හරි high torque...
  14. NEMISIS

    Customs tax ගැන දන්නා කෙනෙක් පොඩි උදව්වක් දෙන්න

    හරියට ටැක්ස් ගහනවා නම් මෙහෙමයි හැම ප්‍රොඩක්ට් එකටම HS Code කියලා එකක් තියනවා ඒක අනුව තමයි ටැක්ස් එක වදින්නෙ. මෙතන hs code ටික තියනවා http://www.customs.gov.lk/business/hsfinder කස්ටම් සයිට් එකේ හෙන ලොකු PDF එකක් තියනවා හැම HS Code එකටම ගහන ටැක්ස් ප්‍රසන්ටේජ් එක ගොඩක් වෙලාවට ටැක්ස් වරදින්නෙ මේ...
  15. NEMISIS

    Android Emulator

    මම සමහරවෙලාවට Development kit එකේ තියන එමියුලේටරේ ඇප්ස් රන් කරනවා, Google play supported Images තියනවා ඒව ස්ටාට් කරාම google play store එක පවා තියනවා මේ වෙනකන් නම් අවුලක් ඇවිත් නැහැ, emulator එක හදද්දි රැම් එක කීයද කියල සෙට් කරන්නත් පුලුවන් අනික ram අඩුවෙන් යන Android emulator කියලා ජාතියක්...
  16. NEMISIS

    X files

    මේ දවස් වල වැලිගම පැත්තෙ ඉන්නෙ
  17. NEMISIS

    මහලු මඩමකට බාරදෙමු

    ඔවු සමහරවිට ඔහොම කිවුවට කොහෙ හරි ගේමක් දෙන්න ආපු හොරෙක් වගේද දන්නෙ නැහැ එහෙම නැතුව එයා ඇත්තම කියලා උනත් ගෙදරදි මොකක් හරි අසනීපයක් නිසා මැරිලා ඒ මනුස්සයගෙ ගෙදර මිනිස්සු මරණෙට උඹලව සැකයි කිතුවොතින් එහෙමත් කේස් මම දන්න එකෙක් ඔහොම පාරේ ඇක්සිඩන්ට් එකක් වෙලා ඉඳපු එකෙක් කාර් එකේ දාගෙන හොස්පිටල්...
  18. NEMISIS

    X files

    මගේ ලග සේරම තියනවා උඹ ලඟපාතක නම් පෝටබල් HDD එකක් අරන් ඇවිත් දාගෙන පලයන් 80GB විතර තියනවා
  19. NEMISIS

    Fair & Lovely වෙනස් වෙයි.

    දැං එතකොට කලු කෙල්ලොන්ට හිටු කියලා මගුල් සෙට්වෙනවලුද

    No contents