Allumex එකේ ෆ්‍රි කෝස් එකක් තියනවා දවස් තුනක එකක්, මේ කොරෝනා අස්සෙ තියනවද දන්නෙ නැහැ
Basic, Intermediate, Advance කියලා තුනක් තියනවා, තුනම ෆ්‍රී හැබැයි basic එක කරලා කරපු වැඩ එහෙම උන් බලලා තමයි අනෙක් කෝස් දෙක කරන්න දෙන්නෙ
මමත් බේසික් එක කරා, උන් තියරි පාට් එක කියලා දීල පස්සෙ උන්ගෙ ගානෙ බඩු දීල...