කෝටි පහළොවක්

Orez

Member
Aug 4, 2018
82
5
0
උබලට රුපියල් කෝටි පහළොවක් විතර ලැබුනොත් කෝමද ඒවා ආයෝජනය කරන්නෙ?
මොනාද කරන බිස්නස්?

ඒ සල්ලි ආරක්ෂිතව තියන්න කෝටි පහළොවම එක බැංකුවක තැන්පත් කරනවද?
නැත්නම් ලංකාවෙ තියෙන හැම බැංකුවකම අදාළ මුදළ කොටස් වශයෙන් තැන්පත් කරනවද?:oo:
 
Last edited:
  • Like
Reactions: Boomslang

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහ බැංකුවේ බැඳුම්කර ගන්න පුළුවන් එකෙක්ට දෙනවා ආයෝජනය කරන්න කියල.
     
    Orez

    Member
    Aug 4, 2018
    82
    5
    0
    මහ බැංකුවේ බැඳුම්කර ගන්න පුළුවන් එකෙක්ට දෙනවා ආයෝජනය කරන්න කියල.

    රිස්ක් එකක් තියෙනව නේද පහලොවම බැඳුම්කරන ගන්න වෙන්කලොත්? :eek:
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    ඔක කරන්න නම් හොඳ ප්ලෑන් එකක් ගහන්න වෙනවා...
    බැන්කුවෙ ඩිපොසිට් කරන්න එපා ඉන්කම් එකට අහුවෙනවා...

    1. සෙෆ්ටි ඩිපොසිට් බොක්ස් එකක අරගෙන ඒකේ තියපන්...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රිස්ක් එකක් තියෙනව නේද පහලොවම බැඳුම්කරන ගන්න වෙන්කලොත්? :eek:

    රනිලනේ අගමැති..කිසිම risk එකක් නැහැ...
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    Dollar walata maru karala fixed deposit daanna puluwan.
    Gold aran thiyaganna puluwan.

    Bank ekaka wage shares ganna puluwan.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    උබලට රුපියල් කෝටි පහළොවක් විතර ලැබුනොත් කෝමද ඒවා ආයෝජනය කරන්නෙ?:oo:

    කෝටි 1.30= හැමවර්ගයේම බඩුගහනවා:love::love::love:
    කෝටි 1.70= ලෝකෙවටේ සංචාරය කරනවා.
    කෝටි 0.5=ගෙදර පර්සනල් බාර්එක හා පුස්තකාලය හදනවා (ජර්මන් ටයිප්)

    කෝටි 1.5= දුප්පතුන්ට , ලෙඩුන්ට , ගිලන් ස්වාමින් වහන්සේලාට දෙනවා
    කොටි 1= බැන්කුවක තැම්පත් කරලා තෝරාගත් දක්ෂ දිලිදු ළමයි 20කට අද්‍යාපන සිස්සත්ව දෙනවා.
    කෝටි 1 = පරිසර සංරක්ස්නයට හා වදවීගන යන සත්ව ප්‍රජාව ආරක්ෂණයට වැයකරනවා

    කෝටි 1 = බැංකුවේ තැම්පත් කරලා (FD) වාර්ෂික පොලිය අතට ගන්නවා
    කෝටි 7 = වැයකොට කොලබට 10Km දුරකින් පර්චස්30 ඉඩමක් අරන් අපර්ට්මට් 10 යක විතර ටවර් එකක් ගහලා රෙන්ට් කරනවා.

    ඒ ඇති මට මැරෙනකම් ජිවත් වෙන්න. :lol::lol::lol:
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93

    ඒ සල්ලි ආරක්ෂිතව තියන්න කෝටි පහළොවම එක බැංකුවක තැන්පත් කරනවද?
    නැත්නම් ලංකාවෙ තියෙන හැම බැංකුවකම අදාළ මුදළ කොටස් වශයෙන් තැන්පත් කරනවද?:oo:

    සල්ලි බැංකුවෙ දාන එක මෝඩ වැඩක් සහෝදරයා. රිස්ක් ගන්න අකමැති පට්ට කම්මැලි ඩයල් එකකට උනත්, බැංකුවෙ දානවට වඩා ඕනෙ තරම් දේවල් තියෙනව කරන්න.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කෝටියක් දිගටම ඩිපොසිට් දානවා ලක්ෂයක් වගේ මාසෙට පොලිය එනවා ඒකෙන් ජීවත් වෙන්න පුළුවන්නෙ හොඳට..ඕන නම් නෝනගෙ නමින් තව කෝටියක් දානවා..එතකොට මාසෙට ලක්ෂ දෙකයි..හොද වාහනයක් ගන්නවා..ගෙයක් හදා ගන්නවා..ලෝන් ගන්නත් ඕනේ..බීච් සයිඩ් එකේ ඉඩමක් අරන් හොටෙල් එකක් ගහලා රෙන්ට් කරන්න පුලුවන්..පට්ට සල්ලි ඉතින් උබම කරොත්..අනිවාර්යයෙන්ම දේශපාලඥ්යෙකුට ලක්ෂ දහයක් විතර ඡන්දෙට වියදම් කරත් පාඩුවක් නෑ ශේප් එකේ උඹට ඕනේ බිස්නස් එකකට සපෝර්ට් එකක් ගන්න පුළුවන්..මොනවා හරි එක්ස්පෝට් කරන්න පුලුවන් ප්‍රඩක්ට් එකක් පටන් ගන්න පුළුවන්..මේ පැති වල නම් ටිකක් දියුණු උන ගමන් කප්පම් කාරයෝ තර්ජනය කරලා මුදල් ගන්න බලනවා..පාඩුවෙ ජීවත් වෙන්න බලන්න ඕනෙ පුළුවන් තරම්..අනිත් දේ කුරුදු වගේ වගාවක්..කෙසෙල් වගාවක්..ඒ වගේ වගා කිහිපයක් පටන් ගන්න පුළුවන් උඹටම කියලා ඉඩම් අරගෙන..සල්ලි තියෙනවා නම් සල්ලි හොයන එක ගේමක් නෙවෙයි..පස්සෙ පොඩි පදනමක් හදලා දුප්පත් ලමයිට අවශ්‍ය දේවල් දීලා පිනේ දහමේ වැඩ ටිකක් කරගන්න තියෙන්නේ..හැමදේටම මැනේජ්මන්ට් එකක් තියෙන්න ඕනෙ..මම නම් කෝටියක් විතර වියදම් කරලා ඊ මනි වලට බහිනවා මට තියෙන අත්දැකීම් වලට අනුව ඉතින් ලොවෙත් නැති ගේමක් ගහනවා මම නම් 😊
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    uba koheda machan:baffled: