මචං මේකේ වැරදියට ගන්න එපා , මේකෙන් උබට හොදක් වෙන්නේ ...
උබ මේකේ තනියම වැඩක් කරන්න උත්සහකරලා තියනවා. එක අගය කරනවා !
නමුත් මේකේ නමම බලපන් , ලංකාවේ "හොදම යෝගට්"..අපි උබ කියන සේරම හරි කියමු.. නමුත් රසෙන් පමණක් කොහොමද ඒක හොදම වෙන්නේ ??? අඩුගානේ "රසම යෝගට්" කියලා තිබුනානම් තරමක් දුරට හරි අවුලක් නෑ...