1. khjinesh

    දේවාල

    දෙයියන්ගේ හාල් කවපං.
  2. khjinesh

    කෝටිපතියෝ

    මට පේන විදියට මේකත් හරියට ඉරාජුයි වික්ටරුයි පැත්තක ඉන්දැද්දි පිංපොං පදිරි උනා වගේ වැඩක්. ලසන්තල, බිල්ගේට්ස්ල, සටීව්ජොබ්ස්ල, ධම්මික පෙරේරල පැත්තක වෙන එවුන් පදිරි වෙනවා.
  3. khjinesh

    IRAJ PAW NEDA BN ?

    Pin Pon Bump
  4. khjinesh

    Cute Girl

    අපරාදේ කකුල් දෙකට‘‘කියුට්’’ එක වැහිලා.
  5. khjinesh

    Airlanka Tristar Bomb Blast News

    අඩේ ඒ කාලේ ඉඳල ම සුද්දන්ට ඉංග‍්‍රීසි පුලුවන්නෙ.
  6. khjinesh

    Facebook යන සිරිලංකාකිකයො....

    අඩෝ අපිට දෙන්නෙ 20% ද? තව වැඩිපුර ඉල්ල උද්ඝෝෂණය කරමු.
  7. khjinesh

    Ada keleta gelapena

    Patta
  8. khjinesh

    පිළියන්දල අවට උදව්වක්

    ඔවු බං වෙන එවුං රෙපෙයාර් බාර ගන්නෙත් නෑ මුංගේ බඩු ගණන් නිසා, හරි ඉන්මණට ගණන් වෙනස් වෙනවලු මුංගෙ.
  9. khjinesh

    සෝයි අක්කියෙක් දැක්ක බන් උදේ

    යාලෝස් උඹ බතායස්ගේ කවුරුහරි ද?
  10. khjinesh

    ඊයේ හ රෑ මමයි වයිෆ් tv බල බල ඉන්න කොට

    අපිටනම් වැඩිහිටියො, ගුරුවරු කියල දීල තියෙන්නේ කටේ දාන දේවල් පාගන්න එපා කියල :D:D:D:D:D:D:D:D:D
  11. khjinesh

    අරියානා ග්‍රැන්ඩේ.

    ඉරාජ් ගැන කතා කරල ඉවර කරන්න හම්බඋනේ නෑ අරියානා ඇවිල්ල.
  12. khjinesh

    අතවර_කරලා

    ඔය ඉතිං ‘‘ඩෑන්’’ මල්ලිව ’’වෑන් ඩෑම්’’ කරගන්නයි කට්ටිය හදන්නෙ.
  13. khjinesh

    නළුවන් සහ එළුවන්....එළුවෙකුත් නොව ගස් කබරයෙ

    බෙල්ලෙ වැල දාගනියි ද දන්නෑ.
  14. khjinesh

    Room No 33_

    එහෙමනං බලන්නම වටිනව බොලල්ලා.
  15. khjinesh

    ඉන්දියානු පොලිස් නිළධාරියෙක් අන්තර්ජාල&#

    පුදුම වෙන්න දෙයක් නෑ බං. ඉන්දියාවේ උන් වඳින්නැති රෙද්දක් නෑනෙ.
  16. khjinesh

    Wife බාබා ලැබෙන්න හොද hospital එකක්

    ‘‘වයිෆ් බාබා’’ කියල තියනකොට මම හිතුවේ අරාබි සීන් එකක් කියල. :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  17. khjinesh

    පිළියන්දල අවට උදව්වක්

    රෙපෙයාර්වලට ඒජන්ට්ල හොයන්න ගියාම තමයි බං එපා වෙන්නෙ. කොහෙවත් නෑ ඉන්නේ කොළඹ විතරයි. එතෙන්ටත් කෝල් කළාම එහාට දානව මෙහාට දානව වටේ යවනව.
  18. khjinesh

    Yureni ????

    හත්තිලව්වයි
  19. khjinesh

    මොරටුව පානදුර අවට...

    වීදුරුව විතරක් නෙවෙයි බං අපේ කටත් කැඩෙනව මේක කියවන්න ගිහිං

    No contents