1. khjinesh

    වමනේ ගියවිට ගෑබිනියක යෑයි කියා පාසලෙන් අ&#3523

    මේකනේ මචංලා, අපේ රටේ හුඟක් උගත්තුන්ට තියෙන්නෙ පොතේ දැනුම විතරයි. ප‍්‍රායෝගික දැනුම නෑ. තරුණ වයසේ කෙල්ලෙක් වමනේ දාපු ගමන් ප‍්‍රින්සිපල් හිතුවා බබෙක් හම්බවෙන්න කියලා. එහෙමනේ මොලේට කාවද්දල තියෙන්නෙ.
  2. khjinesh

    Buy TV

    Life is Good
  3. khjinesh

    කුසගින්න නිසා

    ඔය වගේ ප‍්‍රින්සිපල්ලා BUMP කරන්න ඔ්නි.
  4. khjinesh

    😱 ලිංගික උත්තේජකයක් මූණට ඉහලා

    ‘‘මුහුණට ඉහින ලිංගික උත්තේජන’’ යකෝ ඇහුවෙත් අද.
  5. khjinesh

    ලිංගිකව එක්වීමෙන් ඇත්තටම ඔබට මොකද වෙන්නේ

    අහවල් එක ඇකිලෙනවා මේකට ද දැගලුවෙ කියල හිතෙනවා
  6. khjinesh

    Amanda Lee 💪🏻

    Anemanda Lee
  7. khjinesh

    naya

    නැයිනි
  8. khjinesh

    The lost

    Director of the Series.
  9. khjinesh

    කුරුණෑගල ගේ‍්‍රට් වින් ඉන්ටර්නැෂනල්

    මේක රෙජිස්ටර් කරල රජයට බදු ගෙවන එකක්ලු, අපි කොහොමද ඇත්තද කියල බලා ගන්නෙ. දන්න කෙනෙක් නැද්දෝ..........
  10. khjinesh

    Elakiri Sony Xperia Club

    SONY Patta Phone Machanla
  11. khjinesh

    කුරුණෑගල ගේ‍්‍රට් වින් ඉන්ටර්නැෂනල්

    කුරුණෑගල ගේ‍්‍රට් වින් ඉන්ටර්නැෂනල් මචංලා කුරුණෑගල කොළඹ පාරේ ඉන්ද‍්‍රා ටේ‍්‍රඩර්ස් එක ඉස්සරහ තියන ‘‘ගේ‍්‍රට් වින් ඉන්ටර්නැෂනල්’’ එක ගැන දන්නව ද? බෙස්ට් ලයිෆ් වගේ එකක්. හැබැයි එයාලා කියන්නේ ඊට වෙනස් කියල. දන්න එකෙක් ඉන්නවනම් විස්තර කිපල්ලකො.
  12. khjinesh

    දන්න කෙනෙක් ඉන්නව නම් කියපල්ල. ( wedding liquor problem ekak)

    පොඩි නොගැලපීමක් තියනව වගේ.
  13. khjinesh

    malinga ge කෝටියේ_වොච් එක

    අපරාදේ සල්ලි.
  14. khjinesh

    Yako mu maara ballek ne

    බල්ලාගේ බලු ගතියත් කොල්ලාගේ කොලු ගතියත් එකවිට ප‍්‍රදර්ශනය වන ඉතා හොඳ වීඩියෝවකි.
  15. khjinesh

    අඹගෙඩි-තුනක්-කැඩූ-වරද-උසාවියට-යයි

    අඹ ගෙඩි තුනට ඔහොම නම් අද කාලෙ හැටියට පොල් ගෙඩි තුනක් කැඩුවනම් කපෝතියි.
  16. khjinesh

    වැලක් බලලා අත්ටැක්ටරේ පැදීම​ (16+

    හරි හරි පටන්ගත්තෙ 89.com වලින් ඊට පස්සේ වෙන වෙන මොනව ද? සයිට් නේම්ස්.
  17. khjinesh

    එලුමස්, මුවමස්,වල් ඌරුමස් සමග බලු මස් කම්.ක

    හරියටම හරි මචං උන්ට බලු මස් ම තමයි කවන්න ඔ්නි, අඩු කුලේ පර හැත්ත.

    No contents