ඇයි යුධ හමුදා පොලීසියෙන් මේ කේස් එක ඇදන් ආවෙ... . අවුරුදු 14ක් නඩුව ඇදන් ආවෙ ඇයි...? . ආයෙත් කියන්නම් ක්‍රියාන්විතයක දි උනා නම් උඹලට කළින් සුනිල් වෙනුවෙන් පෙනී ඉන්නෙ යුධ හමුදා පොලීසිය.....මේක චේඅතාන්විත මිනීමැරීමක් හින්දනෙ යුධහමුදා පොලීසියෙන් කේස් එක ඇදන් යන්නෙ......මේකෙ කියවන වීරයන්ට ඕක තේරෙන්...