විලි ලැජ්ජයි යකෝ

fdk

Well-known member
  • Sep 16, 2011
    5,564
    5,465
    113
    එතකොට weather diversions වලට red indian කාරයෙක් ගෙන්නල වැහි නැටුම් නටන්නද කියන්නෙ?

    මම මුලින් දාපු පෝස්ට් එක කියවල බලපන්. logical ප්‍රශ්ණ අහපන්.
    මත්තල කියන්නෙ තියෙන ප්‍රශ්ණ ගොඩකට විසඳුමක්.

    උඹේ අරමුණ මහින්දට මඩ ගහන එක මිසක් ලංකාවෙ aviation ගැන කතාකරන එක නම් නෙමයි වගේ

    umba air traffic controller kenekne?mata kiyapang awuruddakata BIA eken weather diversions keeyak karanawada kiyala on averge?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගුනේ ප්ලීස් :lol::lol::lol:

    මත්තල ණය විදේශ නය නෙවෙයිනම් මොන නයද?:rofl: උඹ හිතාගෙන ඉන්නේ මත්තල මහින්දගේ වත්තේ පොල් කඩපු සල්ලි වලින් හැදුව කියලද?:lol:උඹ දන්නවද ඔය එන 16,000 අදායමට රට කීයක් ණය උනාද කියල :lol:

    ඔන්න බයි චින්තනේ උන් හිතන්නේ ඔය ප්‍රොජෙක්ට් වලට සල්ලි මහින්ද දැම්ම කියල :lol: ඒකනේ කීයක් හරි ලැබුනම මදැයි කියන්නේ :lol:

    උඹට කියන දේ තේරෙන්නෑ බන්... මේ පාරත් තේරැන් ගන් නැතුව බයිලා ගැහැව්වොත් උඹට රිප්ලයි නෑ...

    මම කිව්වද මත්තල විදේශ ණය වලින් නෙමේ හැදුවෙ කියල?

    මගේ ප්රස්නය උනේ මත්තල හැදුවත් නැතත් අපි විදේශ ණය උගුලේ හිරවෙලා කියල විතරයි. ඉතින් රටට ආදායමක් එන දෙයක් හදන්න ණය ගත්ත‍ට පාඩු නෑ කියලයි මම කිව්ව‍ෙ.

    මත්තලෙන් රැපියල් 16,000 වත් ලැබෙනවනේ. අනික ඕක දියුණු කරල ගන්න පුලුවන් දැක්මක් තියෙනවනන්. උඹ කියපන් මත්තල ලාබ ලබන තත්වයට ගේන්න පුලුවන්ද බැරිද?
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,564
    5,465
    113
    නිසි ප්රයෝජන ගන්න බලයෙ ඉන්න පාලකයො දැන ගන්න ඕනි. ඇයි 2045 හරි ප්රයෝජනයට ගත්තම හොද නැද්ද? නැත්තන් අායෙ 2045 ත් අද හදපු ගානට වැඩි ගානකට එයාපෝර්ට් එකක් හදන්න වෙන‍‍වනේ?

    umba wage gonek,mattala project eke payback period eka ehema kohomada danna ne?thawa awurudu 100k wath yay recover karanna
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    උඹ බං අනේ මන්ද........බයියෙක් බියොන්ඩ් රෙපෙයාර් තමයි

    ගොන් වස්සෝ උගුලේ හිර වෙලා කියල තවත් non performing investments කරාම උගුල තවත් හිරවෙන බව තේරෙන්නේ නැද්ද?

    උඹ නම් අනේ මන්ද බං බිලියන ගානක ප්‍රොජෙක්ට් එකකින් 16,000 ලැබුනම අනේ ඉතින් ඒ ගාන හරි ලැබුන කියන්න උඹට මොලේ අමාරුවද බං? සල්ලි වලට පිරිවැයක් තියනවා කියල දන්නවද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    So
    what is your opinion about rather than developing a "white elephant" mattala project, if they spend that money on adding another runaway to the BIA and extend the other lounge facilities and Bay facilities?
    to me Mattala is a failure, of course there should be another major airport in Srilanka, but not so soon, since there is no any other facilities like, proper transportation, hotels, food and beverages shops, fuel farm, etc.. etc.. etc..
    this project is a failure.

    Do you think passengers will travel 2-3 hours from the Airport to the hotels if the diversion happened to the MIA? think again..
    airlines won't like to spend more on those things also..

    PS: සිංහලෙන්ම කියනවනම් මත්තල වැඩකරන උන්ට හදිසියකට ටක්සියක යන්න උනොත් 1500ක් 1000ක් යනවලු එයාපෝර්ට් එකට යන්නම. ඒ මදිවට හවස 7න් පස්සේ සහ උදේ 8 වෙනකන් එලියට එන්නත් බැලූ අලි ඉන්න නිසා. ඔන්න ඕකයි ප්‍රැක්ටිකල් සීන් එක.ප්‍රොජෙක්ට් රිපෝට් වල තියන එව්වා 100%ක් ඇත්ත නෙමේ සහෝ..

    There's a issue with BIA. It's the fact that BIA has no room for expansion.

    1) Because of the Airforce base
    2) Because of the surrounding residential area

    So the best option was to build a brand new world class Airport with all facilities.

    Mattla is not a failure. Even you are agreeing that SL needs another airport. Let's assume if Mattla hasn't been built where would you suggest the airport should be located?

    Time is not a friend for construction projects. It's sooner you build the better. And also if there were no facilities readily available to the Mattla. They can be built with minimum fuss. Even the fuel won't be a much problem due to the H'tota harbor.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ බං අනේ මන්ද........බයියෙක් බියොන්ඩ් රෙපෙයාර් තමයි

    ගොන් වස්සෝ උගුලේ හිර වෙලා කියල තවත් non performing investments කරාම උගුල තවත් හිරවෙන බව තේරෙන්නේ නැද්ද?

    උඹ නම් අනේ මන්ද බං බිලියන ගානක ප්‍රොජෙක්ට් එකකින් 16,000 ලැබුනම අනේ ඉතින් ඒ ගාන හරි ලැබුන කියන්න උඹට මොලේ අමාරුවද බං? සල්ලි වලට පිරිවැයක් තියනවා කියල දන්නවද?

    සිකුරිටි කෙනෙකුට පඩිය ගෙවන්නත් 16000 මදිනෙ :dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    umba wage gonek,mattala project eke payback period eka ehema kohomada danna ne?thawa awurudu 100k wath yay recover karanna

    ඉතින් ඕයි කවද හරි රිකව වෙන‍වනේ? ඇයි ඉක්මණට රිකව කලොත් බෝනස් එකක් හම්බවෙනවද? :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ බං අනේ මන්ද........බයියෙක් බියොන්ඩ් රෙපෙයාර් තමයි

    ගොන් වස්සෝ උගුලේ හිර වෙලා කියල තවත් non performing investments කරාම උගුල තවත් හිරවෙන බව තේරෙන්නේ නැද්ද?

    උඹ නම් අනේ මන්ද බං බිලියන ගානක ප්‍රොජෙක්ට් එකකින් 16,000 ලැබුනම අනේ ඉතින් ඒ ගාන හරි ලැබුන කියන්න උඹට මොලේ අමාරුවද බං? සල්ලි වලට පිරිවැයක් තියනවා කියල දන්නවද?

    non performing කියන්නෙ දැනට නේද?

    මට කියපන් මත්තලෙන් කවදාවත් වැඩක් ගන්න බැහැ කියලද උඹ හිතන්නෙ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉතින් ඕයි කවද හරි රිකව වෙන‍වනේ? ඇයි ඉක්මණට රිකව කලොත් බෝනස් එකක් හම්බවෙනවද? :lol::lol::lol:

    ණයෙන් ණය අරන් පොලිය විතරක් ගෙවන ලංකාවට ඉක්මනට recover කරගන්න තිබ්බනං හොඳයි :)
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,564
    5,465
    113
    ඉතින් ඕයි කවද හරි රිකව වෙන‍වනේ? ඇයි ඉක්මණට රිකව කලොත් බෝනස් එකක් හම්බවෙනවද? :lol::lol::lol:

    umbe knowledge level eka mata therenwa.:lol::lol::lol:keeyata wenakang da igena gaththe?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    non performing කියන්නෙ දැනට නේද?

    මට කියපන් මත්තලෙන් කවදාවත් වැඩක් ගන්න බැහැ කියලද උඹ හිතන්නෙ?

    උඹට මම සරල උදහරනෙකින් පෙන්නුවා නේද "කවදාහරි" වැඩක් ගන්න ප්‍රොජෙක්ට් නොකරන්න හේතුව?

    ඕක මම හිතන්නේ මහාචාර්ය ගුනේබායිගේ නවතම තියරියක් වෙන්න ඕනේ :lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹ බං අනේ මන්ද........බයියෙක් බියොන්ඩ් රෙපෙයාර් තමයි

    ගොන් වස්සෝ උගුලේ හිර වෙලා කියල තවත් non performing investments කරාම උගුල තවත් හිරවෙන බව තේරෙන්නේ නැද්ද?

    උඹ නම් අනේ මන්ද බං බිලියන ගානක ප්‍රොජෙක්ට් එකකින් 16,000 ලැබුනම අනේ ඉතින් ඒ ගාන හරි ලැබුන කියන්න උඹට මොලේ අමාරුවද බං? සල්ලි වලට පිරිවැයක් තියනවා කියල දන්නවද?

    උඹට පිස්සුද බන් ගුනේබායිගේ තර්කවලට උත්තර දෙන්න කාලේ නාස්ති කරන්න
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    oka hadanna kalin feasibility study ekawath hariyata karala naha..
    sajith premadasa oka hadanna patan ganna kalinma wenama feasibility ekak karala parliament eke kiwwa oken kurulloth nathiwenawa nikan aparadayak witarai kiyala.. bayyo ahuwada
    :P
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ණය ගත්තෙ කන බොන දෙයට ගෙවන්න නෙවේනෙ. අව්රැදු ගානක් පවතින දෙයක් හදන්න. අද ලාබ ‍නොලැබුනත් අනා‍ගතේ හරි මේකෙන් ප්රයෝජන ගතහැකි. අනාගතේ ගැන නොහිතන අද ගැන විතරක් හිතන උන් තමයි ‍ඕකට බනින්‍නේ....

    උඹ කියන ආනගතේ ලනගදී ආවොත් හොඳයි මචන්. මොකද මත්තල තියන ගුවන්පථ,උපකරණ,ගොඩනැගිලි ආදියක්ෂය වෙනවා හැමදාම එකවගේ තියෙන්නේ නෑනේ. අනික නඩත්තු වියදම්, එදිනෙදා වියදම්? මේකෙන් හම්බෙන ආදායමෙන් අඩුගානේ මේකට ගත්ත ණය පොලියවත් ගෙවන්න පුලුවන්ද? මේක තනිකර මහින්ද කොමිස් ටිකක් ගන්න සහ ජනප්‍රිය වෙන්න හදපු ව්‍යාපෘතියක් මිසක් දුරදිග බලලා කරපු එකක් නෙමෙයි
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    නිසි ප්රයෝජන ගන්න බලයෙ ඉන්න පාලකයො දැන ගන්න ඕනි. ඇයි 2045 හරි ප්රයෝජනයට ගත්තම හොද නැද්ද? නැත්තන් අායෙ 2045 ත් අද හදපු ගානට වැඩි ගානකට එයාපෝර්ට් එකක් හදන්න වෙන‍‍වනේ?

    නිසි ප්‍රයෝජන ගන්න නිසි ප්‍රතිපාදන තියෙන්න ඕනෙ. ප්‍රතිපාදන/සල්ලි නැතුව නිකන් සුදු අලි ගත්තට වැඩක් නෑ උන්ව නඩත්තු කරන්න බැරිනම්..

    2045 ප්‍රයෝජන ගන්න ඕනෙ ඒව ඇයි බන් දැන් හදන්නෙ, අනික දරන්න පුලුවන් දෙයක්නම් කමක් නෑ. ඔව් මහින්ද වගේ එවුන් නම් රටවල් කරන්නෙ ඉතින් 2045දීත් දෙගුණයක් නෙමෙයි හතරගුණයකින්ම වැඩි වෙලා තමයි ඕක හදන්නෙ වෙන්නෙ...
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    There's a issue with BIA. It's the fact that BIA has no room for expansion.

    1) Because of the Airforce base
    2) Because of the surrounding residential area

    So the best option was to build a brand new world class Airport with all facilities.

    Mattla is not a failure. Even you are agreeing that SL needs another airport. Let's assume if Mattla hasn't been built where would you suggest the airport should be located?

    Time is not a friend for construction projects. It's sooner you build the better. And also if there were no facilities readily available to the Mattla. They can be built with minimum fuss. Even the fuel won't be a much problem due to the H'tota harbor.

    Let me ask you one question,

    So if Mattala is a great success, give me a reason why there are no incoming airlines except Fly Dubai?

    PS: I don't care its Mattala or Anuradhapura or wherever, what I say is we have to wait at least another 10-15 or more years to see a great revenue from mattala.

    but remember you cannot bring airlines just by having a BIG airport. you must have other facilities as well. what i say is there are no facilities in Mattala yet and will not be there for another at least 25 years for sure.

    Best thing needed for our country was to modify the BIA and add another runaway.
    (මත්තල හදන්න වියදම් කරපු සල්ලි වලින් අලුත් BIA Runaway එක හදන්න ගන්න ඉඩම් වලට ගෙවන්න තිබුනා)

    By the way this is my idea not a political view.