1. GuneBhai

    උතුරට ස්වයං පාලනයක්?

    මහින්ද කොහෙද ඕයි සුනාමි සහන මණ්ඩල ගෙනාවේ... ඒක කලේ චන්ද්රිකා....
  2. GuneBhai

    මෛත්‍රී, මහින්දට කනේ පාරක් ගහලා රනිල්ට පනš

    මහින්ද තමා නායකයා..... :lol::lol::lol:
  3. GuneBhai

    මෛත්‍රී, මහින්දට කනේ පාරක් ගහලා රනිල්ට පනš

    :lol::lol::lol::lol::lol: චෙක්මේට් කරපු බව පේනවා වාරණ නියෝගය ගත්ත එකෙන්ම. කොන්ද කෙලින් තියෙන එකෙක්නන් තමන්ට අයිති නැති පක්ශයක් බදාගෙන ඉදීද?
  4. GuneBhai

    සරත්_ෆොන්සේකාගේ_රැළි

    රනිල්ට දෙන්නෙ නෑ බන් ජන්දෙ නවත්ත ගනින්කො අඩවැඩියාව.
  5. GuneBhai

    මෙගා සංවර්ධනය සහ මෙගා මිත්‍යා

    :lol::lol::lol: එතකොට දැන් ඇමරිකාව අපිට (ඒ කියන්නෙ රනිල් ඇතුලු කණ්ඩායමට) උදව් කරන්නතේ අපිට ආදරේටද? අපිට ඇමරිකාව එක්ක ශේප් වෙන්න බැහැ බන්. ශේප් වෙන්න නන් ඉතින් අපිට අපේ රණව්රැවන්න පාවා දෙන්න වෙනවා.
  6. GuneBhai

    මේ පසේ පොළොවේ හැදෙන බත කා නොරටකට ආ වඩන හම්බ

    එහෙම කලොත් ඉතින් ඇප නැතිවෙන්න කන්න වෙනවනේ.... :lol::lol::lol:
  7. GuneBhai

    මෙගා සංවර්ධනය සහ මෙගා මිත්‍යා

    අපි ඇමරිකාව එක්ක ගේම ඉල්ලන්නෙ තනියම නෙමේ චීනෙයි, රැසියාවයි එක්ක.
  8. GuneBhai

    මත්තල ගුවන් තොටුපොල ගැන විදේශිකයෙකුගේ අහ

    What? Our country has always developed from the foreign loans after 1977. It's nothing new or nothing to brag about. AFAIK even the war was financed by foreign loans.
  9. GuneBhai

    රාජසිංහ රජුට අන්තිමට මොකද වුණේ ? 2 කොටස

    You must spread some Reputation around before giving it to nadeera84 again.
  10. GuneBhai

    සිංහල-මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට යයි..

    එදා කොටින්ට කඩේ ගිය අය එක්ක ඉන්න කොට ඒ අය දේශප්රේමි වෙන්නෙ කොහොමද? මට පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දීපන්කෝ?
  11. GuneBhai

    සිංහල-මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට යයි..

    ඉතින් එහෙනන් හරි මිනුම් දන්ඩ කියපන්කො... අපිටත් දැන ගන්න...
  12. GuneBhai

    සිංහල-මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට යයි..

    මහින්දට කඩේ යනවා කියල උඹ අදහස් කරන්නෙ මොකක්ද දන්නෙ නැහැ. හැබැයි හැබෑ දේශ‍ප්රේමීන්ට ඉතින් මහින්ද නැතුව වෙන කෙනෙක් නැහැ රෙකමෙන්ඩ් කරන්න. ඒකට රනිල්ව හරි මෙත්තපාලව හරි රෙකමන්ඩ් කරන්න බැරි උනාට අපිට කරන්න දෙයක් නැහැ. පුද්ගලයාගේ ක්රියාව අනුව තමා ඒක තීරණය වෙන්නෙ...
  13. GuneBhai

    සිංහල-මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට යයි..

    හා හා ර‍ට ගැන කතා කරන ගෙවිදුලා තමා මෝඩයෝ... අර එක්ස් කණ්ඩායමේ ඉන්න උන් බුද්ධිමත්තු වෙන්න ඇති.... :lol::lol: රට ගැන කැක්කුමක් නැති මෙහෙමත් උන් ඉන්නවනේ අම්මපා.... :sorry::sorry::sorry:
  14. GuneBhai

    මහ මැතිවරණය 2015 - ඔබේ ඡන්දය කාටද?

    බංකොලොත්භාවයක තරම?
  15. GuneBhai

    සිංහල-මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට යයි..

    මහින්ද ගැන නෙමේ ‍හුට්ටෙ‍ා කියන්නෙ.... තොට ගිය අවුරැද්ද මදි නන් බලපන් 2002 මාලිගාවත්තෙ ඔය වගේ කේස් එකක් උනා.. එකෙදි එක තම්බියෙක්ව අල්ලාගත්තා මුස්ලිම් පල්ලියකට බෝම්බ ගහන්න ගිහින්....
  16. GuneBhai

    සිංහල-මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට යයි..

    තම්බි හැම අවුැරද්දකම වගේ නෝම්බි අරින්න කොහෙන් හරි ‍ගේමක් දාගන්නා... ගිය අවුරැද්දෙ මතකද අර බෝ ගහේ කේ්ස‍් එක උනා?
  17. GuneBhai

    කොහොමහරි සිග්නල් එකෙනුත් වැඩක් කරගන්න පුලුවන්....

    කොහොමහරි සිග්නල් එකෙනුත් වැඩක් කරගන්න පුලුවන්....
  18. GuneBhai

    මහින්දගේ රාජකීය රන් කොල්ලය

    ගෙවල් වලට පැනලා උස්සන් ගියේ නෑ ගෝතයො... සෝදිසි කරන ගෙවල් වල පේනන තිබ්බා නන් ඒවා අරන් ගියා... නැතුව බලෙන් ගෙවල් වල‍ට පැනලා අරන් ගියේ නැහැ.... අනික ඒ දවස් වල ඒ ගෙවල් වල මිනිස්සු හිටියෙත් නැහැ...

    No contents