උබට ලොකුවටම තියෙන්නේ බැංකු ප්රශ්නෙනම් නියම විසදුමක් තියෙනවා.. උබම කියන විදිහට උබට සේරම මිනිස්සු එකයි ජාති ආගම් අවුලක් නෑනේ.. උබ කෙලින්ම පල්ලියකට ගිහින් කොනකපාගෙන මුස්ලිම් වෙයන්.. ඊටපස්සේ උබේ බැංකු ප්රශ්නේ නිකම්ම විසදෙනව.. ශරියා බැංකු ක්රමයේදී පොළි අයකරන්නෙවත්, ඉඩම් ඔප්පු තියාගන්නෙවත් නෑ...