අඩෝ මන් ගාවත් තියෙනවා.. AL1717 මොඩල් එක.. 10 Years dan.2007 mula gatta Acer 17 LCD inch eka thama wada kisima repair or service ekak nathuwa
අඩෝ මන් ගාවත් තියෙනවා.. AL1717 මොඩල් එක.. 10 Years dan.2007 mula gatta Acer 17 LCD inch eka thama wada kisima repair or service ekak nathuwa
මම ගත්තා මචන්ලා ABANS TV එකක් අඟල් 50 . පත TV එක. LED. .අවුරුද්දක් පාවිච්චි කලේ නැහැ. No pictures . වොරන්ටි තියෙන නිසා ABANS කාරයන්ටම දුන්නා. Repair කරලා ගෙනාවා. සතියයි අයෙත් No pictures. ආයෙත් ගෙනිච්චා . තාම එහෙ. චික් ජරාව.[/QUO
abans ganna epa
Ow yako. danna ekekuta ganna kiyanne nehe. Den mama Multimedia projector ekak genawa Tv balanna. Maru adi 7 k withara screen ekak thiyenawa. Bluray patta quality.![]()
තෝ කරල තියෙන්නෙ අන්තිම සවුත්තු වැඩේ..
පව් ඒ මනුස්සය.

awrudu 5 kata kalin LED thibbada bn , tv walin jaraama brand ekak thama singer
මොකක්ද බන් සව්ත්තු වැඩේ.. කිසි ලෙඩක් නෑ ටිවී එක.. මම අගල් 50 එකක් ගත්ත නිසා ඒක විකුන්නේ![]()


අවුරුදු 5ක් කියන්නෙ දැං කාලෙ LED ටීවි එකක ආයු කාලෙ..
ඒකයි මම එහෙම කිව්වෙ
අර මනුස්සයට අවුරුද්දක්වත් බලන්ඩ ලැබුණොත් ඇති![]()

