10 පැනල පාවිච්චි කරපු අය ඉන්නවද ?

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    2007 mula gatta Acer 17 LCD inch eka thama wada kisima repair or service ekak nathuwa
    අඩෝ මන් ගාවත් තියෙනවා.. AL1717 මොඩල් එක.. 10 Years dan.

    acer-al1717-17-inch-lcd-monitor-spk-210611-tailk-1106-22-tailk@1.jpg

     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    මම ගත්තා මචන්ලා ABANS TV එකක් අඟල් 50 . පත TV එක. LED. .අවුරුද්දක් පාවිච්චි කලේ නැහැ. No pictures . වොරන්ටි තියෙන නිසා ABANS කාරයන්ටම දුන්නා. Repair කරලා ගෙනාවා. සතියයි අයෙත් No pictures. ආයෙත් ගෙනිච්චා . තාම එහෙ. චික් ජරාව.:angry::angry::angry::angry::angry::angry:[/QUO

    abans ganna epa

    Ow yako. danna ekekuta ganna kiyanne nehe. Den mama Multimedia projector ekak genawa Tv balanna. Maru adi 7 k withara screen ekak thiyenawa. Bluray patta quality.:yes::yes::yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    තෝ කරල තියෙන්නෙ අන්තිම සවුත්තු වැඩේ.. :angry:
    පව් ඒ මනුස්සය.

    මොකක්ද බන් සව්ත්තු වැඩේ.. කිසි ලෙඩක් නෑ ටිවී එක.. මම අගල් 50 එකක් ගත්ත නිසා ඒක විකුන්නේ :frown:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    awrudu 5 kata kalin LED thibbada bn , tv walin jaraama brand ekak thama singer

    මොකද බන් නැත්තේ titanax singer 24".. ස්ලිම් ටිවී එක.. යුඑස්බී වල ඕනම විඩියෝ ෆෝමැට් එකක් වැඩ
     

    AnuradhaRa

    Well-known member
  • මොකක්ද බන් සව්ත්තු වැඩේ.. කිසි ලෙඩක් නෑ ටිවී එක.. මම අගල් 50 එකක් ගත්ත නිසා ඒක විකුන්නේ :frown:

    අවුරුදු 5ක් කියන්නෙ දැං කාලෙ LED ටීවි එකක ආයු කාලෙ..
    ඒකයි මම එහෙම කිව්වෙ :P
    අර මනුස්සයට අවුරුද්දක්වත් බලන්ඩ ලැබුණොත් ඇති :rofl:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    අවුරුදු 5ක් කියන්නෙ දැං කාලෙ LED ටීවි එකක ආයු කාලෙ..
    ඒකයි මම එහෙම කිව්වෙ :P
    අර මනුස්සයට අවුරුද්දක්වත් බලන්ඩ ලැබුණොත් ඇති :rofl:

    ඇයි බන් පැය 30000ක් ආයුකාලය තියෙනවා කියලා නේද කියන්නේ? ඒ කියන්නේ අවුරුදු 15ක් වගේ යූස් කරන්න පුළුවන්නේ :eek::nerd:
     

    ajithparakrama

    Active member
  • May 15, 2015
    376
    84
    28
    parana LCD monitor ekak thibuna office eke 2004 withara wage gaththu ekanam weda thamath. Gedara thiyena parana computer eke ekath weda den 8 years withara ethi.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    6098_m.jpg

    2006 ගත්තේ. තාම නම් වැඩ. යට පැත්තකින් පොඩ්ඩක් සුදු වෙලා තියෙනවා. එකත් අපේ පුසගේ වැඩක්.