ආදරයෙන් තොර ලිංගනය
අද සමාජයේ බොහෝ පිරිමින් පිට ගැහැණුන් , කෑල්ලක් , බඩුවක් රැගෙන ලිංගනයේ යෙදීමට හැම විටම උත්සාහ දරයි. නමුත් මාගේ ප්‍රශ්නය නම් ඒ සෑම එක්වීමක්ම ශෘංගාරයෙන් රසවත්ද යන්නයි. මාගේ මතය අනුව නැත ඒවා හුදෙක් ලිංගික එක්වීම් පමණි. එහි සුවඳක් නැත. නිකන්ම නිකන් එක්වීමකි. නමුත් ඔබ ආදරණීයන් හා...