මේ තරම් හමුදාවට (යුද්දේ තියන කාලේ) සලකපු ජනතාවක් සහා යුද්දේ නැති කාලේ ඒ හමුදාවම ජනතාවට (රතුපස්වල) සලකපු රටක් තවත් නැ..
mokakda ban eke theruma,ada api nidahase inne army,air force,navy thamnge jiwitha ganawath hithanne nathiwa karapu sewaya nisai,
rathupaswala una siddiya army eke waradda neme,me rata palanaya karana loku ewunge waradda.
රතුපස්වල සිද්දිය ගැන අපි ඔනා තරම් කතා කලානේ බන් මෙතන, හමුදාවට අද තියන තත්වෙ ගැන හිතල බලපන්.. 2009 දී එයාලා රේස් පදින උන්ට වැලි කොට්ටා ඇද්දද?? එලවලු වික්කද? විශ්ව විදයාලවල මදුරු තෙල් ගැහුවද? ජාතික ආපදාවකදි හමුදාව ටොයිලට් සුද්ද කලත් ඒක අපකීර්තියක් නෙමෙයි බන්.. නමුත් සාමාන්‍ය ජන ජිවිතයේ කුලී කාරයො හමුදා කාරයො කියන තත්වෙට එදිනෙදා පත් වෙනවා නම් ඒක සොචනීය කාරනාවක්..
මේ තරම් හමුදාවට (යුද්දේ තියන කාලේ) සලකපු ජනතාවක් සහා යුද්දේ නැති කාලේ ඒ හමුදාවම ජනතාවට (රතුපස්වල) සලකපු රටක් තවත් නැ..
mokakda ban eke theruma,ada api nidahase inne army,air force,navy thamnge jiwitha ganawath hithanne nathiwa karapu sewaya nisai,
rathupaswala una siddiya army eke waradda neme,me rata palanaya karana loku ewunge waradda.

මේකෙ ඉන්න සම-හරක් අමු මැට්ටො මචන්.කරන්නෙ මොකක්ද,කියන්නෙ මොකක්ද,මේක මේකට ගැලපෙනවද වගේ කිසිම දෙයක් තේරුම් ගන්ඩ මොලේ නැ. කුහක දේශපාලනයක් වෙනුවෙන් මුන් අම්මව අප්පව හරි විකුනයි.මේ තරම් හමුදාවට (යුද්දේ තියන කාලේ) සලකපු ජනතාවක් සහා යුද්දේ නැති කාලේ ඒ හමුදාවම ජනතාවට (රතුපස්වල) සලකපු රටක් තවත් නැ..
great work
eth kasun uba dannawa neda ada army ekata tyena tana,
ballek wat ganan ganne na anith eka un dan yodaganne kuli wada walata
ube anduwane
අපරාදේ මම මේකට කමෙන්ට් කලේ..
ගොන් කම ප්‍රදර්ශනය කිරිමකි. කුහක දේශපාලනයෙන් අන්දවිමකි,මේවැනි කලගුන නොදත් පරයන්ට හෙන ගැසිය යුතුය.
වැරැද්දක් කිව්වේ නැ මචන්, මම හමුදාව ගැන නෙමෙයි විවේචනය කලේ.. එක පැත්තකින් මෙහෙම සමරනකොට අනික් පැත්තෙන් කුලී වැඩට ගන්නවා කියන එකයි කිව්වේ..ඒක මචන් අණ දීම සම්බන්ධයෙන් ගැටලුවක් මිසක් හමුදාවේ වැරැද්දක් නෙමේ.රතුපස්වල සිදුවීම නිසා ඒ කරපු මෙහෙවරට පයින් ගහන්න බෑ. 71 , 88-89 සාමාන්‍ය මිනිස්සු පොදි ගණන් මරලා දාපු හමුදාවම තමයි අද වීරයෝ වෙලා ඉන්නේ.
මේ තරම් හමුදාවට (යුද්දේ තියන කාලේ) සලකපු ජනතාවක් සහා යුද්දේ නැති කාලේ ඒ හමුදාවම ජනතාවට (රතුපස්වල) සලකපු රටක් තවත් නැ..