එළකිරි දේශපාලන යථාර්ථ....
එළකිරි එකේ දේශපාලන ත්‍රෙඩ් / පෝස්ට් දාන අය වර්ග කරොත්.....
1. තමාගේ හිතට එකඟව, රටට හොඳක් වෙයි කියල බලාපොරොත්තු වෙන අපේක්ෂකයා වෙනුවෙන් ත්‍රෙඩ් / පෝස්ට් දාන අය.
2. තමාගේ පක්ෂය ආගම වශයෙන් අදහන, රටට මොනදේ උනත්, පක්ෂය / අපේක්ෂකයා කියන්නේ කරන්නේ හරිදේ කියන මතයේ ඉන්න අය...