ගෝඨාබය පිලිබඳ බොරු

  • Dec 18, 2013
    535
    98
    28
    ගෝඨාබය පිලිබඳ බොරු

    බොරුව....

    දැන් තොපි කියන්නේ අපි ගොටට කඩේ යන්න නැති නිසා අපි රටට ආදරේ නෑ කියලනේ ....
    ඇත්ත ඔන්න මම වෙනස් උනා .මම දැන් ගොටබය සර් කරපු තවත් එක සමාජ මෙහෙවරක් ගැන මේකේ පල්ලෙහායින් දානවා .
    දැන් ඉදල වහල් තොපි තේරුම් ගනිව් මමත් මේ රටට මාරම ආදරේ දේශප්‍රේමී එල කොල්ලෙක් කියාල

    මෙන්න පොටෝ එක

    ..

    .
    72592386_2593413860749732_4444344012286984192_n.jpg

    ඇත්ත

    විදා විදා විදා විදා විදා විදා විදා විදා විදා විදා විදා විදා විදා විදා විදා විදා ;)


    EHUooGKUUAMfC6T
     
    • Like
    Reactions: Arthur Curry

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී කාරයො දන්නෙ මඩ ගහන්ඩ විතරයි,ඔය බොරු වලට මිනිස්සු රැවටුන කාලෙ ගියා..
     
    • Like
    Reactions: Rummy678

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,371
    191
    63
    ටොයි මීඩියා ටීම් එකට මොකද මේ වෙලාතියෙන්නෙ, හැමදාම නානවා...
     
  • Dec 18, 2013
    535
    98
    28

    උදේ දාපු එක නෙමෙයි නේ.... paint වලින්ද එඩිට් කරේ??... :lol:

    මේ පර UNP එකේ මඩ ගහන්න ගත්ත එවුන්ට හරියට ෆොටෝ එකක් එඩිට් කරගන්නවත් බෑ ..... :lol:

    2.50 කෑලි අරං ........
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    විදා මොකද මේ ? අද දවසේ ගාන හොයාගන්න thread එකක් නැද්ද ?

    උඹට ඕනේ නම් උඹ ලිඳේ වැටුනේ නෑ වගේ රඟපාන්නම්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔය පරන ඝණ්ඨාරෙ පිටි පස්සෙන් පේන්නෙ ශ්‍රී පාද කන්ද නේද, ඒක එඩිට් කරපන් ඉක්මනට නැත්තන් හොරේ අහු වෙනව..:lol::lol::lol: