එළකිරි දේශපාලන යථාර්ථ....

  • Dec 18, 2013
    535
    98
    28
    එළකිරි දේශපාලන යථාර්ථ....

    එළකිරි එකේ දේශපාලන ත්‍රෙඩ් / පෝස්ට් දාන අය වර්ග කරොත්.....

    1. තමාගේ හිතට එකඟව, රටට හොඳක් වෙයි කියල බලාපොරොත්තු වෙන අපේක්ෂකයා වෙනුවෙන් ත්‍රෙඩ් / පෝස්ට් දාන අය.

    2. තමාගේ පක්ෂය ආගම වශයෙන් අදහන, රටට මොනදේ උනත්, පක්ෂය / අපේක්ෂකයා කියන්නේ කරන්නේ හරිදේ කියන මතයේ ඉන්න අය .....

    3. මුදලට ත්‍රෙඩ් / පොස්ට් දාන අය ....

    මේ වර්ග කිරීම අනුව,

    1ට අයත්වන්නේ බොහෝවිට ගෝඨා වෙනුවෙන් පෙනීසිටින අය... බහුතරයක් ඉන්නේ ඒ වගේ අය ....

    2ට අයත්වන්නේ UNP rangana26, JVP අංක ජෙප්ප 541100 වගේ එවුං ....

    3ට UNP පෝස්ට් දාන macfa, Harvard-Bio, Chandra වගේ එවුං සහ නිර්පාක්ෂික වේශයෙන් පෙනීසිටින විකල්පෙට චන්දෙ දෙන්න කියන එවුං ....

    ඔබගේ වටිනා චන්දය ලබාදීමේදී, ඉහත සාමාජිකයින් දාන ත්‍රෙඩ් / පොස්ට් වල යථාර්තය වටහාගෙන, අවසන් තීරණය ගැනීමට වගබලාගන්න...
     
    • Haha
    Reactions: Challenger SRT8

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    උඹ කියන දේ 100%ම ඇත්ත..... UNP එකට ත්‍රෙඩ් දන එවුන් ඔක්කොම මංගලගේ එවුන්....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Macfa සහ chandra කියන්නේ amasin, amez, රෝප්, yuniko, ආදී වශයෙන් මෙකී නොකී ෆේක් රොත්තක් හදා ගෙන අනාදිමත් කාලයක ඉඳලා කිරියට ගොම කලවං කරන multipal personality disorder මානසික රෝගයෙන් පෙලෙන කීර්ති දිසානායකගේ ෆේක්....
    ඌ කියන ඒවා නං ඉතිං බලු බෙට්ටක් තරංවත් මේකේ ඉන්න උන් ගනන් ගන්නේ නෑ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,372
    113
    ඌරු වරිගේ වන්නිය;24858754 said:
    එළකිරි එකේ දේශපාලන ත්‍රෙඩ් / පෝස්ට් දාන අය වර්ග කරොත්.....

    1. තමාගේ හිතට එකඟව, රටට හොඳක් වෙයි කියල බලාපොරොත්තු වෙන අපේක්ෂකයා වෙනුවෙන් ත්‍රෙඩ් / පෝස්ට් දාන අය.

    2. තමාගේ පක්ෂය ආගම වශයෙන් අදහන, රටට මොනදේ උනත්, පක්ෂය / අපේක්ෂකයා කියන්නේ කරන්නේ හරිදේ කියන මතයේ ඉන්න අය .....

    3. මුදලට ත්‍රෙඩ් / පොස්ට් දාන අය ....

    මේ වර්ග කිරීම අනුව,

    1ට අයත්වන්නේ බොහෝවිට ගෝඨා වෙනුවෙන් පෙනීසිටින අය... බහුතරයක් ඉන්නේ ඒ වගේ අය ....

    හා මචං දැන් උබ කියන විදිහට 1 යටතට අයිති වෙන්නේ ගොට වෙනුවෙන් පෙනී ඉන්න අය
    ඒ ගොල්ලෝ රටට මාර ආදරෙයි
    ඒගොල්ලෝ ඒ කඩේ නෙමෙයි යන්නේ
    හරි මචං අම්මෝ මම හිතුවේ උබලා ඔක්කොම කඩේ යන උන් කියල

    දැන් මමත් ගොට ගැන ත්‍රෙඩ් දැන්නම් එතකොට මම රටට ආදරේ කියල උබල පිලිගන්නවා නේද ?
     
    • Like
    Reactions: lodbrok

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හා මචං දැන් උබ කියන විදිහට 1 යටතට අයිති වෙන්නේ ගොට වෙනුවෙන් පෙනී ඉන්න අය
    ඒ ගොල්ලෝ රටට මාර ආදරෙයි
    ඒගොල්ලෝ ඒ කඩේ නෙමෙයි යන්නේ
    හරි මචං අම්මෝ මම හිතුවේ උබලා ඔක්කොම කඩේ යන උන් කියල

    දැන් මමත් ගොට ගැන ත්‍රෙඩ් දැන්නම් එතකොට මම රටට ආදරේ කියල උබල පිලිගන්නවා නේද ?

    basically,

    Pohottuwa + pohottuwa wenuwen peni sitina un ---> deiyyo
    UNP + UNP wenuwen peni sitina un ----> yakku

    :rofl:
     
    මෙහි සිටිනා සියලු දෙනා ඔබ ගැන දනී.... තවත් කීමට දෙයක් නැත....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රටට හොඳක් වෙයි කියල හිතාගෙන සජිත් වෙනුවෙන් පෝස්ට් දාන අයත් ඉන්නව බං :angry:
     
  • Dec 18, 2013
    535
    98
    28

    basically,

    Pohottuwa + pohottuwa wenuwen peni sitina un ---> deiyyo
    UNP + UNP wenuwen peni sitina un ----> yakku

    :rofl:

    මේ අවස්ථාවේදී UNP වෙනුවෙන් පෙනීසිටින අය 2 සහ 3 ට අයත් වෙයි... පහුගිය අවරුදු 4 කරපුව, රනිල්ගේ අවරුදු 2දී කරපුව, ඊට කලින් ප්‍රේමදාස යුගයේ වෙච්ච දේවල්, JR යුගයේ වෙච්ච දේවල් දන්නා සිහිනුවන ඇති අයෙක් නම් කිසි විටෙක 1ට අයත් නොවේ....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ වගේ..??????

    :no:
    මම දෙන්න ඉන්නෙ ගෝඨට. සජිත්ගෙත් හොඳ කියනව තමා. හැමෝම දේශපාලඥයන්ට බනින එකනෙ කරන්නෙ. වැරදි ඇරෙන්න වෙන කිසිම දෙයක් දකින්නෙ නෑ. වචනයක් වැරදුනොත් ඇති. ඉතිං මං හොඳ කියනව.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :no:
    මම දෙන්න ඉන්නෙ ගෝඨට. සජිත්ගෙත් හොඳ කියනව තමා. හැමෝම දේශපාලඥයන්ට බනින එකනෙ කරන්නෙ. වැරදි ඇරෙන්න වෙන කිසිම දෙයක් දකින්නෙ නෑ. වචනයක් වැරදුනොත් ඇති. ඉතිං මං හොඳ කියනව.

    තරහ නැතුව සජියගේ එක හොඳක් කියහං තර්කානුකූලව ඔප්පු කරන්න පුලුවන්.....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තරහ නැතුව සජියගේ එක හොඳක් කියහං තර්කානුකූලව ඔප්පු කරන්න පුලුවන්.....

    හොඳ එකක් නෙමේ 10ක් කිව්වත් වැඩක් තියෙනවද ? ඒක හොඳක් නෙමේ කියයි :) දැන් ගෝඨ යුද්දෙ ඉවර කලා කිව්වට UNP පාක්ශිකයෙක් කවදාවත් ඒක හොඳක් විදිහට පිළිගන්නවද ? එක්කො කියයි ගෝඨ නෙමේ යුද්දෙ ඉවර කලේ හමුදාව කියල. නැත්තං කියයි යුද්දෙනුත් හොරාකෑව කියල. ඒ වගේ තමා. සජිත්ගෙ මොන හොඳේ කිව්වත් වැඩක් නෑ ඒක සමඟ මුසු වුන නරකක් දකිනවාමයි. ඒක මිනිස්සුන්ගෙ හැටි.
     
  • Dec 18, 2013
    535
    98
    28

    :no:
    මම දෙන්න ඉන්නෙ ගෝඨට. සජිත්ගෙත් හොඳ කියනව තමා. හැමෝම දේශපාලඥයන්ට බනින එකනෙ කරන්නෙ. වැරදි ඇරෙන්න වෙන කිසිම දෙයක් දකින්නෙ නෑ. වචනයක් වැරදුනොත් ඇති. ඉතිං මං හොඳ කියනව.

    විහිලු දන්නා එපා... ගෝඨාට තියෙන අනිත් අයගේ චන්දෙ කඩන්න පොස්ට් දාල, මම නං ගොඨට කියන (උඹත් ඇතුළුව) ගොඩක් එවුං මේකේ ඉන්නවා බං ....
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඌරු වරිගේ වන්නිය;24858754 said:
    එළකිරි එකේ දේශපාලන ත්‍රෙඩ් / පෝස්ට් දාන අය වර්ග කරොත්.....

    1. තමාගේ හිතට එකඟව, රටට හොඳක් වෙයි කියල බලාපොරොත්තු වෙන අපේක්ෂකයා වෙනුවෙන් ත්‍රෙඩ් / පෝස්ට් දාන අය.

    2. තමාගේ පක්ෂය ආගම වශයෙන් අදහන, රටට මොනදේ උනත්, පක්ෂය / අපේක්ෂකයා කියන්නේ කරන්නේ හරිදේ කියන මතයේ ඉන්න අය .....

    3. මුදලට ත්‍රෙඩ් / පොස්ට් දාන අය ....

    මේ වර්ග කිරීම අනුව,

    1ට අයත්වන්නේ බොහෝවිට ගෝඨා වෙනුවෙන් පෙනීසිටින අය... බහුතරයක් ඉන්නේ ඒ වගේ අය ....

    2ට අයත්වන්නේ UNP rangana26, JVP අංක ජෙප්ප 541100 වගේ එවුං ....

    3ට UNP පෝස්ට් දාන macfa, Harvard-Bio, Chandra වගේ එවුං සහ නිර්පාක්ෂික වේශයෙන් පෙනීසිටින විකල්පෙට චන්දෙ දෙන්න කියන එවුං ....

    ඔබගේ වටිනා චන්දය ලබාදීමේදී, ඉහත සාමාජිකයින් දාන ත්‍රෙඩ් / පොස්ට් වල යථාර්තය වටහාගෙන, අවසන් තීරණය ගැනීමට වගබලාගන්න...

    උඹ කියන දේ 100%ම ඇත්ත..... UNP එකට ත්‍රෙඩ් දන එවුන් ඔක්කොම මංගලගේ එවුන්....
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොඳ එකක් නෙමේ 10ක් කිව්වත් වැඩක් තියෙනවද ? ඒක හොඳක් නෙමේ කියයි :) දැන් ගෝඨ යුද්දෙ ඉවර කලා කිව්වට UNP පාක්ශිකයෙක් කවදාවත් ඒක හොඳක් විදිහට පිළිගන්නවද ? එක්කො කියයි ගෝඨ නෙමේ යුද්දෙ ඉවර කලේ හමුදාව කියල. නැත්තං කියයි යුද්දෙනුත් හොරාකෑව කියල. ඒ වගේ තමා. සජිත්ගෙ මොන හොඳේ කිව්වත් වැඩක් නෑ ඒක සමඟ මුසු වුන නරකක් දකිනවාමයි. ඒක මිනිස්සුන්ගෙ හැටි.

    වැඩක් තියනවද නැද්ද බලන්න එකක් දාපං කෝ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඌරු වරිගේ වන්නිය;24858872 said:
    විහිලු දන්නා එපා... ගෝඨාට තියෙන අනිත් අයගේ චන්දෙ කඩන්න පොස්ට් දාල, මම නං ගොඨට කියන (උඹත් ඇතුළුව) ගොඩක් එවුං මේකේ ඉන්නවා බං ....

    මම ඉතිං සජියට විරුද්ධවත් reply දාල තියෙනව බං. අනුරට විරුද්ධවත් දාල තියෙනව. ගෝඨට විරුද්ධවත් දාල තියෙනව. කව්ද බං ඔය දාන ඒව ගනං ගන්නෙ. උඹ සිරාවටම හිතනවද මේකෙ බැනල දාන reply එකකිං ගෝඨගෙ ඡන්ද කැඩෙයි කියල ? :rolleyes:
    මිනිස්සු දෙයක් විශ්වාස කරනවනං ඒකට බනින එකෙං ඒක විවේචනය කරන එකෙං වෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ හිතේ ඒ දේ ගැන තියෙන විශ්වාසය තවත් වැඩි වෙන එක.