මෙ මට හිතෙන හැටි.මොනව හරි ලියන්න ලොකු ආසවක් කලයක් තිස්සෙ හිතෙ පොදි ගැහුනත් එකට ඉඩක් ලබුනෙ නෑ .අපිට ජීවිතේ මුනගැහෙන මිනිස්සු විවිධ අදහස් ,හසිරීම් තියෙන අය අපි ඒ අයත් එක්ක මුහු වෙන විදියට අපිට ලැබෙන අත්දැකීම් එකිනෙකට වෙනස්. එවා ප්‍රසන්න හො අප්‍රසන්න වෙන්න පුලුවන් නමුත් ඒ හැම දෙකින්ම අපිට ඉගෙනගන්න...