ජීවන පන්නය හරියාකාරව හැඩගස්වා ගැනීම ප්‍රතිකාර සාර්ථක කරගැනීමට වැදගත වෙනව.අපි ජාතියක් විදිහට ම වතුර බොනව අඩුයි මම හිතන්නෙ ඒ නිසා දිනකට අවශ්‍ය ප්‍රමාණය ට වතුර බොන්න ,කෙඳි සහිත ආහාර නිතර පරිභෝජනය කරන්න විශේෂයෙන් කෙසෙල් වගේ පලතුරු,ව්‍යායාම කිරීම,වැසිකිලි යාමට නියමිත වේලාවක් පවත්වා ගැනීම,දුම් පානයෙන්...