MG එක ගැන හරියටම ලංකාවේ අත්දැකීම් නැති එක තමයි අවුල .මොකද හරියටම හොඳ ප්‍රඩක්ට් එකක් එන්න තියෙන ලෙඩ අදුනගෙන ඒවා හදල අලුත් ගෙනරේෂන් එකක් හරි ෆේස්ලිෆ්ට් එකක් හරි එන්න ඕන.ඒකට ටිකක් කල් යනව.මම දන්න තරමට ඔසී මාකට් එකට හදන එක තමා ලංකාවටත් එන්නෙ ඒ නිසා බිල්ඩ් කොලිටි එහෙම නිකන්ම චයිනීස් ඇසෙම්බ්ල් එකකට...