හර්නියාව
අද කියන්න හිතුවෙ හර්නියා ගෙඩි ගැන විශේෂ හේතුවක් නිසා මේ ළඟකදි අපි අවුරුදු විසි ගානක කොලුවෙක්ගෙ හර්නියා එකක් ඔපරේෂන් කලා මේක අවුරුදු ගානක් කෝෂෙ එක්ක ඉදිමිලා තිබිල ඒත් හොස්පිටල් ඇවිත් නෑ ඔපරේෂන් කරන කොටයි දැක්කෙ ඒ පැත්තෙ වෘෂණ ය ක්ෂය වෙලා කියල(atrophy).අනික් පැත්තෙ එකටත් මොනා හරි උනොත්...