1. ඌරු වරිගේ වන්නිය

    පටි තද කර ගත් යුගය නැවතත්

    සමනල තටු සිදින්නෙපා....... පාට මැකී යයි දේදුන්නේ......:lol:
  2. ඌරු වරිගේ වන්නිය

    සභාපති/අධ්‍යක්ෂක පත්කිරීම මණ්ඩලයකින්....

    හරි මිනිස්සු පාර්ලිමේන්තුවට යවන එක අපේ අතේ තියෙන්නේ.... ලබන පාර මහා චන්දෙන් හරි මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට යවන්න හැමෝම දැනුවත් කරන්න.
  3. ඌරු වරිගේ වන්නිය

    සභාපති/අධ්‍යක්ෂක පත්කිරීම මණ්ඩලයකින්....

    සභාපති/අධ්‍යක්ෂක පත්කිරීම මණ්ඩලයකින්.... රජයේ ප්‍රධාන පෙළේ සංස්ථා, මණ්ඩල සහ අධිකාරිවල සභාපතිවරුන්, අධ්‍යක්‍ෂවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් පත්කිරීම් සඳහා අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්විමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීරණය කර තිබේ. ඒ අනුව ජනාධිපති කාර්යාලය මගින් අද හෙටම ඒ...
  4. ඌරු වරිගේ වන්නිය

    සමාජ ජලා ක්‍රියාකාරින් විද්වතුන් රට පනී

    රට පැන්න විද්වතා IP නිශාන්ත සිල්වාද????????????? මෙතන බොරු කියන්නේ නැතුව ...ඔය පනින කට්ටිය කව්ද?, රටට කරපු හොඳ දේවල් මේ පොස්ට් එකේම දාන්න.... මම එතකොට එයාල කරපු බොරු, රටට කරපු හානිය ගැන දාන්නම්....
  5. ඌරු වරිගේ වන්නිය

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ජනපති ඉල්&

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ජනපති ඉල්& සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම උදෙසා, වැඩ කරන රටක් ගොඩනැගීමේ කාර්යයට ඉදිරියේදීත් සහාය ලබාදෙන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලීමක් කරයි. ඒ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ය. රටක් වශයෙන් ලද ජයග්‍රහණයට ඔවුන් ලබාදුන්...
  6. ඌරු වරිගේ වන්නිය

    කට්ටිය රටින් පනිනවා....

    එදා කිව්වේ UK කියල නේද?.... UNP උඹල මිනිස්සු රවට්ටන්න තව තවත් බොරු කියල තව තවත් වල පල්ලටම යනවා.... දැන් වත් මිනිස්සු රවට්ටන්න එපා..... UNP එකමයි කිච වෙන්නේ......
  7. ඌරු වරිගේ වන්නිය

    කට්ටිය රටින් පනිනවා....

    Navy D K P දසනායක කේස් එක.... Army intelligence එකේ අය බොරු චෝදනා දාල ඇතුලට දාපු ඒවා... ගෝඨා නියෝග දුන්නා කියල බොරු කිව්වොත් නිදහස් කරනවා කියලා බොරු සාක්කි හදන්න හදපු ඒවා... මේ ඔක්කොම ශානි කරේ මූත් එක්ක..... මූට තියෙන චෝදනා උසාවියේ ගොනු කරන්න කලින් මූ පැන්නා .... :(
  8. ඌරු වරිගේ වන්නිය

    කට්ටිය රටින් පනිනවා....

    කට්ටිය රටින් පනිනවා.... පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා පවුල පිටින් රටින් පිටවෙයි මතභේදාත්මක විමර්ශන රැසක මූලිකත්වය ගෙන කටයුතු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා විදෙස් ගත වී ඇති බවට වාර්තා වෙයි. අද දෙරණ ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ අද දහවල් 12.50ට පමණ ස්විස්...
  9. ඌරු වරිගේ වන්නිය

    ජනාධිපති_සිරිසේන

    එක්කෙනේක්ටවත් නියපොත්තෙන්වත් හානි නොකරා කියල කිව්වට, අවරුදු ගණනක් පස්සට යන්නඋන, කිසිම ආණ්ඩුවකින් නොකළ තරමින්, රටට කරන්න පුළුවන් වැඩිම හානිය තොපිලගේ ආණ්ඩුව කරා.... තවත් මාද්‍ය නිදහස ගැන කියා කියා පුක දෙනවා... :angry:
  10. ඌරු වරිගේ වන්නිය

    ප්‍රධාන තනතුරු සුදුසුකම් සැපිරූ වියතුන්&

    ප්‍රධාන තනතුරු සුදුසුකම් සැපිරූ වියතුන්& රජයට අයත් ව්‍යවසායන් සහ සංස්ථා පාඩුවලින් මුදවා ලාභ ලබන ආයතන ලෙස සවිමත් කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. ඒ අනුව ඒ සදහා හැකියාව සහිත තැනැත්තන් ආයතන ප‍්‍රධානීන් ලෙස පත් කළයුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ආයතන ප‍්‍රධානීන් තෝරා ගැනීම...
  11. ඌරු වරිගේ වන්නිය

    මුස්ලිම් ඇමති කෙනෙක් නෑ

    ගෝඨාබය ගැන අපිට තව තවත් පැහැදීමක් ඇතිවෙන්න....අනේ... මේ වගේ තව තවත් වැඩියෙන් පොස්ට් දාන්නකෝ.....
  12. ඌරු වරිගේ වන්නිය

    කවුද ගෙදර ඉඳන් රට පාලනේ කරනව කිව්වෙ

    මේ වගේ ගොං කතාවලට කොහෙන් හිනා වෙන්නද?????
  13. ඌරු වරිගේ වන්නිය

    භාර්යාවන්ට විදේශ සංචාර නෑ

    දැන් එංගලන්තේ ඉඳන්ද කොමෙන්ට් කරන්නේ??? :lol:
  14. ඌරු වරිගේ වන්නිය

    රාජිත ඉතිරිකළ ලක්ෂ6ක කූපන් රජයට බාරදෙයි

    ඉතිරි කල ලක්ෂ 6ට වඩා විනාස කරපු කෝටිගණන් සල්ලි වලට ඉදිරියේදී උත්තර දෙන්න වෙයි.....
  15. ඌරු වරිගේ වන්නිය

    රනිල් නැති පාඩුව ඔයාලට තදින්ම දැනේවී

    පාඩුව දැනෙන්නේ නැහැ.... විහිළු කරන්න විපක්ෂේ රනිල් ඉන්නවනේ..... අපිට වෙන පාඩුව ගැන හිතිලා දුක්උනාට තැන්ක්යූ....
  16. ඌරු වරිගේ වන්නිය

    Ashen Vlogs ??

    මගේ මතය මම අයෙත් කියනවා.... "රට කියන්නේ අම්ම නම් අම්මව දුෂණය කරන්න අපු එකෙකුට අසරණ මුණක් තියෙන්නේ කියල සමාව දෙන්න පුලුවන්ද?" අනිත් අයගේ මතයත් ඔයිටවඩා ලොකු වෙනසක් වෙන්නේ නැති වෙයි......
  17. ඌරු වරිගේ වන්නිය

    Ashen Vlogs ??

    මිනිස්සුන්ගේ මුනෙන් මිනිස්සු කව්ද කියල කියන්න බෑ. මේක පව්ද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි... මෙයා කරන්න හැදුවේ බොරු NEWS එකක් හදල මුළු රටම නොමග යවලා රට තවත් අවුලෙන් අව්ලට පත් කරන්න... රට කියන්නේ අම්ම නම් අම්මව දුෂණය කරන්න අපු එකෙකුට අසරණ මුණක් තියෙන්නේ කියල සමාව දෙන්න පුලුවන්ද? ඒ වගේ එව්න්ට සපෝර්ට්...

    No contents