පොඩි අව්ලක්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මගේ යාලුවෙක්ට තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ.

    උගෙ මොබිටෙල් number එකට කව්ද මන්දා වේස ගෑනියෙක් මිස් කෝල් එකක් ගහල. මූ ආයි ඒ නම්බරේට ගත්තම ඒක ආන්සර් කරල නෑ.
    පස්සෙ මුට නුවරඑලියේ පොලීසියෙන් කෝල් එකක් ඇවිත්. ඒ ගෑණි බැඳපු එකියක්ලු. ඒකි මේ ලඟදි හොර මිනිහෙක් එක්ක පැනල ගිහින්ලු. ඒකිගෙ මිනිහා පොලීසියට මුගේ නම්බෙරේ දීල තියනවා. ඒකිගෙ ෆෝන් එකෙන් මුගෙ නම්බරේට කෝල් එකක් ඇවිත් තියන නිසා.

    දැන් පොලීසිය කියනව කටඋත්තරයක් ගන්න සෙනසුරාදට නුවරඑලියේ පොලීසියට එන්න කියල. මූ මේ කොලබ ඉන්නේ. දැන් මන් අහන්නේ මේ අහක යන වේස හු##තියක් නිසා මූ වැඩත් පාඩු කරන් (ඌ යනව නම් මමත් යන්න ඉන්නේ.) අරහෙ යන්න ඕනෙද කියලා. පොලීසි නොයා මුකුත් කරගන්න බැරි වෙයිද?
    :angry::angry::angry::angry::angry:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මිස්ස් කෝල් එකක් වවිතරක් ඇවිල්ලා ඌ කෝල් කරාම ආන්සර් කරල නැත් නම් පොලිසියෙන් එන්න කියන්න හේතුවක් නෑ නෙ බන් .ඔය උබ යාලුවා කියන එකා (උබ) ඔයිට වඩා සෙල්ලමක් දාල තියනවා :lol::lol:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මොබිටෙල් එකෙන් කෝල් ඩීටේල් එකක් අරගන්න පුලුවන් නේද? ඒක අරගෙන පලයන් පොලෝසියට
     
    මගේ යාලුවෙක්ට තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ.

    උගෙ මොබිටෙල් number එකට කව්ද මන්දා වේස ගෑනියෙක් මිස් කෝල් එකක් ගහල. මූ ආයි ඒ නම්බරේට ගත්තම ඒක ආන්සර් කරල නෑ.
    පස්සෙ මුට නුවරඑලියේ පොලීසියෙන් කෝල් එකක් ඇවිත්. ඒ ගෑණි බැඳපු එකියක්ලු. ඒකි මේ ලඟදි හොර මිනිහෙක් එක්ක පැනල ගිහින්ලු. ඒකිගෙ මිනිහා පොලීසියට මුගේ නම්බෙරේ දීල තියනවා. ඒකිගෙ ෆෝන් එකෙන් මුගෙ නම්බරේට කෝල් එකක් ඇවිත් තියන නිසා.

    දැන් පොලීසිය කියනව කටඋත්තරයක් ගන්න සෙනසුරාදට නුවරඑලියේ පොලීසියට එන්න කියල. මූ මේ කොලබ ඉන්නේ. දැන් මන් අහන්නේ මේ අහක යන වේස හු##තියක් නිසා මූ වැඩත් පාඩු කරන් (ඌ යනව නම් මමත් යන්න ඉන්නේ.) අරහෙ යන්න ඕනෙද කියලා. පොලීසි නොයා මුකුත් කරගන්න බැරි වෙයිද?
    :angry::angry::angry::angry::angry:

    :dull: :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉතිං යන්න කියපං තව කවුරු හරි එක්ක.. මිස්කෝල් ගැහුවට කෝල් අරගෙන නැහැනේ..:cool:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මචන් ඔය මිස් කෝල් එක හින්දා යාලුවව අවුරුදු 5කට විතර ඇතුලට යවන්න බැරි නෑ..අන්න එහෙම අමන පොලිසියක් ලන්කාවෙ තියෙන්නෙ.. :confused::confused:

    අපිට වෙච්ච අමන සිද්දියක් කියන්නම්..
    මාත් ඇතුලුව කොල්ලො 4 දෙනෙක් ගියා නොදන්න පලාතක බයික් එකක් ගේන්න..
    බයික් එක විකුනපු එකාගෙ ගෙවල් තිබ්බෙ හෙන කැලෑවක..
    අස්සෙන් අස්සෙන් මේන් රෝඩ් එනකන් දෙන්නෙක් හෙල්මට් දාගෙන හිටියෙ නෑ අතේ තියන් හිටියෙ..
    දැන් ඉස්සරහින් පොලිස් ජීප් එක එනවා..අපි කරේ ශේප් එකේ උන් යනකන් කියල අයිනෙන් නවත්තලා පොඩි බොරු කයියක් ගැහුවා..
    ඒ අස්සෙ මම ටයර් කඩේ අයියට ගත්තා පාවිච්චි කරපු ටයර් එහෙම තියෙනවද අහන්න..
    කෝල් එක ගන්නව විතරයි මතක පොලිස් ජිප් එක වෙඩි තිබ්බ වගේ එතන..
    මගෙ ෆෝන් එක ඔඅයිසී කාරයගෙ අතේ..
    ඌ ටයර් කඩේ අයියට කියනවා උබ මොකාද කොහෙද ඉන්නෙ අරව මේවා..
    ටයර් කඩේ එකත් මොකද්ද උනේ දන්නෙ නැතුව අරූට සුද්ද සින්හලෙන් ආමන්ත්‍රනය කරලා..

    සිද්දිය මේකයි වෙලා තියෙන්නෙ..උන් ස්ත්‍රී දූශන ඔත්තුවකට ඇවිත් තියෙන්නෙ..පොලිස් ජිප් එක දැකපු ගමන් මම කෝල් එකක් අරන් ඔත්තුවක් දෙන්න හදනවා කියලයි උන් හිතලා තියෙන්නෙ..

    අපිට දුන්නු ආතල් ගැන නම් කියලා වැඩක් නෑ..
    අපි 4 දෙනාවම පොලිසියට අරන් ගිහින්..
    ජොකාගෙ ඉදන් චෙක් කරලා,,
    හුකන බැනිල්ලක් බැනලා,,
    බයික් එකක් ගන්න ආවෙ කියල කුවිතාන්සි ට්‍රාන්සර් පේපර් පෙන්නුවට පස්සෙ බයික් එක විකුනපු එකාවත් පොලිසියට ගෙන්නලා
    උගෙඋත් කන්ෆර්ම් කරගෙන,,
    අපේ ෆෝන් වල වැල තියෙනවද බලල
    හුකන වදයක් දීල තම දැන් යමල්ල කිව්වෙ..
    ඒකත් අපි ෆුල් ශේප් එකේ හිටපු හින්දා..ගේම ඉල්ලන්න ගියානම් ගන්ජා පැකට් එකක් අතින් දාල හරි ඇතුලට දානව පොන්න හැත්ත.. :angry::angry::angry: