මචං , මට project එකක වැඩකට ටික කාලෙකට මගේ personal laptop එකේ client ගේ tools වගයක් install කරගන්න ඕනා වෙලා තියනවා. work time tracking tools එහෙමත් තියනවා.. මේක මට වෙනම windows account එකකින් කරන්න පුළුවන් ද ?
උදාහරණයක් විදියට මම ඒ project එකේ වැඩ නොකරණ වෙලාවට මගේ personal account එකෙන්...