1. dj ice cold

    මත්තල ගැන මට නොකියාම බැරි දේ

    eth machan ada iye hadanna patan gaththa dewal neweyine owa owa hadanna patan gaththa dawas wala kauruth mukuth kiwwe nane iwara karana dawaata thamayi kawadawath nathuwa okkoma map ekak diha balagena inne :rofl:
  2. dj ice cold

    මත්තල ගැන මට නොකියාම බැරි දේ

    ගාල්ලේ ඉඳන් හම්බන්තොටට යන එක දුරයි කටුනායකට යනවට වඩා :rolleyes: ගාල්ලේ ඉඳන් මහරගමට බස් එකේ ඇවිල්ල (හයි වේ එකේනං) එතනින් ආයේ කොළඹට ගිහිල්ල එතනින් කටුනායක බස් එක ගන්න එකට වඩා ලේසියි කෙලින්ම ගාල්ලේ ඉඳන් බස් කීපයක් යන හම්බන්තොටට යන්න :frown: මම මුලිනුත් කිව්වා දේශපාලකයෝ ගැන මම දන්නේ නෑ කියල :D
  3. dj ice cold

    මත්තල ගැන මට නොකියාම බැරි දේ

    තෑන්ක්ස් හැබැයි මමනං නිකන් දුන්නත් ගන්නේ නෑ මෙහෙම මෝඩ මිනිස්සුන්ට සේවය කරන්න :lol:
  4. dj ice cold

    මත්තල ගැන මට නොකියාම බැරි දේ

    තොප්පිය වැටුන :P ලොකේෂන් එක ගාල්ලේ නේ කවද හරි රට යන්න ඕන උනොත් වාහනයක් අරං කටුනායකටම පලයන් :lol:
  5. dj ice cold

    මත්තල ගැන මට නොකියාම බැරි දේ

    වනාන්තර වල හරි කොහේ හරි මිනිස්සුන්ට පහසු වෙන්නනේ හදල තියෙන්නේ මම ඕක හදන කාලෙ දැකල තියනව වගේ මතකයි ඒක කැලයක් නෙවෙයි :no:
  6. dj ice cold

    මත්තල ගැන මට නොකියාම බැරි දේ

    අන්න ඒකයි මමත් කියන්නෙ :yes: මං ජනාධිපති උනාම උඹට නුවර එළියෙ වරායක් හදල දෙනව පිටරටින් අයිස් ක්‍රීම් ආනයනය කරන්න :cool: බලපන් මගේ ටිකිරි මොළේ නුවර එලිය සීතල හින්ද නැවෙන් බාද්දී අයිස් ක්‍රීම් දිය වෙන්නේ නෑනෙ :cool:
  7. dj ice cold

    මත්තල ගැන මට නොකියාම බැරි දේ

    දේශපාලන අරමුණු හින්ද නෙවෙයි මම ඕක දැම්මේ කට්ටියක් කියන ඒව මම මෙච්චර බලන් ඉඳල ඉවසන්න බැරි තැන මට දේශපාලනෙන් වැඩක් නෑ
  8. dj ice cold

    මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?

    මම මෙච්චර වෙලා හිතං හිටියේ උඹට මේව ගැන පොඩ්ඩක් හරි දැනුමක් ඇති කියල ඒත් ඉතින් දැන් මට පේනවා උඹත් අර අනිත් කට්ටිය වගේ දේශපාලන සීන් එකක් ඔලුවේ තියන් ඉන්න එකෙක් කියල
  9. dj ice cold

    මත්තල ගැන මට නොකියාම බැරි දේ

    :frown: මං ලංකාවට ආවම බලාගමු :angry: එදා නේවී එකෙන් වගේ කතා කරන්න ඇවිල්ල මගෙන් අහගත්තා මතක ඇතිනේ :P
  10. dj ice cold

    mokakda umba kiwwe :growl:

    mokakda umba kiwwe :growl:
  11. dj ice cold

    මත්තල ගැන මට නොකියාම බැරි දේ

    ඊයා :growl: වයසටද මුගෙ කතාව :frown:
  12. dj ice cold

    මත්තල ගැන මට නොකියාම බැරි දේ

    meke athi maththalata bana bana inne dakune ayiyala unta hadissiye rata yanna unoth yanne katunayakatada?
  13. dj ice cold

    මත්තල ගැන මට නොකියාම බැරි දේ

    hitapan balanna mage national eka hoyan enakan :P
  14. dj ice cold

    මත්තල ගැන මට නොකියාම බැරි දේ

    :frown: ganu lamayi panthi arila pare yanakota umbala danagahala achara karanna ona :cool:
  15. dj ice cold

    මත්තල ගැන මට නොකියාම බැරි දේ

    man loku unama mawa janadipathi karanna :cool: dostharalata weda discount :cool: kon dostharalata kon discount :oo: man saama detama discount laba denawaaa :cool:
  16. dj ice cold

    මත්තල ගැන මට නොකියාම බැරි දේ

    ado man janadipathi unoth salli salli kiyala balanne nathuwa gahanawa rosa patin ganu lamayita wenama air port ekak :cool: girlslata wenama bus :cool: girls lata wenama super market :cool: umbalata kohenda ewa :P
  17. dj ice cold

    මත්තල ගැන මට නොකියාම බැරි දේ

    umbata nadda weda discount ekakwath :rolleyes:
  18. dj ice cold

    මත්තල ගැන මට නොකියාම බැරි දේ

    galle air port ekak na kiyala pragiyata irisiyayi :P
  19. dj ice cold

    මත්තල ගැන මට නොකියාම බැරි දේ

    hituko man loku wela janadipathi wela umbalage gewal pitipasse gahanawa air port ekak mage nama dala :cool:
  20. dj ice cold

    මත්තල ගැන මට නොකියාම බැරි දේ

    umbalata mona guwan thotupolawalda :P car ekak aran thatu dekak hayi karagena high way eke 100ta pala :rofl:

    No contents