මත්තල ගැන මට නොකියාම බැරි දේ

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන් උඩ බලන් ඉදපන් , සැටලයිට් ! ප්ලේන් !
    එතකොට තව ගෑස් ! කරන්ට් ! බස් ! වතුර ! ! බත් ! එළවලු ! පාන් !

    ගිහිල්ලා කාලක් ගහලා ...2015 ලංකාව පලවෙනි කරලා නාමලයවත් පත් කර ගනින් ඉතුරු ටික කන්න...

    දේශපාලන අරමුණු හින්ද නෙවෙයි මම ඕක දැම්මේ කට්ටියක් කියන ඒව මම මෙච්චර බලන් ඉඳල ඉවසන්න බැරි තැන

    මට දේශපාලනෙන් වැඩක් නෑ
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පලමුව කියන්න ඕනේ මම මහින්ද මහත්මයා පුද්ගලයෙක් පාලකයෙක් ජාතියට ආදරය කරන රටට වැඩක් කරන කෙනෙක් විදිහට ඇරෙන්න එයාට චන්දයක් වත් දාපු නැති කෙනෙක් නමුත් මීට පෙර ආපු පාලකයෝ කව් රුත් කරපු නැති කාටවත් කරන්න බැරි උන දේවල් ටිකක් මේ මනුස්සයා රටේ කලා ඒ කියන්නේ මහා ව්යාපෘති.. ඉතින් අපේ රටේ පත්වෙන්න බැරි උන අය ගැන කතා නොකර ඉමු විජේ කුමාරතුංග වැනි. නමුත් පත් උන අයගෙන් මෙයා ආදර්ශවත්..

    අන්න ඒකයි මමත් කියන්නෙ :yes:

    කාර්මික වරායක් කිව්වම වාහනත් ඒකට අයිති පොන්ස්. තව වාහන ඇරුනම කොච්චර , පිටි වගේ ඒව ඔතනින් එනවද? උඹ දන්න රෙද්ද, දැන් අහපන් පිටි ගේන්නද ඔය වරාය කියල, උඹෙ අම්*ගෙ හු*ත:angry:

    මට ඕක තෑගි ලැබුනෙ අනාතයො
    :P:cool:

    මං ජනාධිපති උනාම උඹට නුවර එළියෙ වරායක් හදල දෙනව පිටරටින් අයිස් ක්‍රීම් ආනයනය කරන්න
    :cool:

    බලපන් මගේ ටිකිරි මොළේ නුවර එලිය සීතල හින්ද නැවෙන් බාද්දී අයිස් ක්‍රීම් දිය වෙන්නේ නෑනෙ :cool:
     
    elite_

    Member
    May 16, 2011
    95
    3
    0
    දැන් උඩ බලන් ඉදපන් , සැටලයිට් ! ප්ලේන් !
    එතකොට තව ගෑස් ! කරන්ට් ! බස් ! වතුර ! ! බත් ! එළවලු ! පාන් !

    සැටලයිට් යැවූවට කමක් නැහැ මේක වෙන අඩුපාඩු නැති රටක් නම්! දැන් මොකද්ද එකෙන් වුනු වැඩේ ! අඩුම ගානේ Dialog TV එක වත් එකට මාරු වුනාද ! රටේ ආරක්ෂාවට ප්‍රයෝජනයට ගත්තද ?
    airport හැදුවට කමක් නැහැ වනාන්තර වල හදන නැතුව ! උබ නිකන් වත් දන්නවද මත්තල තියෙන්නේ කොහොද කියලා ( ගූගල් map එකේ නෙවේ )

    ගිහිල්ලා කාලක් ගහලා ...2015 ලංකාව පලවෙනි කරලා නාමලයවත් පත් කර ගනින් ඉතුරු ටික කන්න...

    මචන් වැරදියට තේරුන් ගන්න එපා රටක් යම් සංවර්දන තලයකට එනකං මග දිගට කඩාගෙන කුට්ටිය කන එවුන් ඉන්නකං ඔව ඔහොම තමයි.. ඔය කට්ටේ කාගෙන ඉදිරියට ගියොත් අපිට කාලයක් එනවා ඕව ලාබ වෙන එතකොට බඩ පැලෙනකං පාං කාහං.. :P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන් උඩ බලන් ඉදපන් , සැටලයිට් ! ප්ලේන් !
    එතකොට තව ගෑස් ! කරන්ට් ! බස් ! වතුර ! ! බත් ! එළවලු ! පාන් !

    සැටලයිට් යැවූවට කමක් නැහැ මේක වෙන අඩුපාඩු නැති රටක් නම්! දැන් මොකද්ද එකෙන් වුනු වැඩේ ! අඩුම ගානේ Dialog TV service එක වත් ඒ සැටලයිට් එකට මාරු වුනාද ! රටේ ආරක්ෂාවට ප්‍රයෝජනයට ගත්තද ?
    airport හැදුවට කමක් නැහැ වනාන්තර වල හදන නැතුව ! උබ නිකන් වත් දන්නවද මත්තල තියෙන්නේ කොහොද කියලා ( ගූගල් map එකේ නෙවේ )

    ගිහිල්ලා කාලක් ගහලා ...2015 ලංකාව පලවෙනි කරලා නාමලයවත් පත් කර ගනින් ඉතුරු ටික කන්න...

    ලංකාව තාම කරන්ට් එක නැති, පාලම් නැතුව එල්ලිලා යන, අලි ප්‍රශ්නෙට විසදුම් නැති, ආසනික් වලින් මිනිස්සු මැරෙන, කොල්ලෝ මෙහෙ ඉන්න බැරුව ජොබ් නැතුව රට පනින එහෙම ගිහිල්ලා මැරෙන රටක් උබ ඉන්නේ හීන ලෝක වල

    හීන බල බල කොලොබට වෙලා ඉදපන් !

    වනාන්තර වල හරි කොහේ හරි මිනිස්සුන්ට පහසු වෙන්නනේ හදල තියෙන්නේ
    මම ඕක හදන කාලෙ දැකල තියනව වගේ මතකයි ඒක කැලයක් නෙවෙයි :no:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    දේශපාලන අරමුණු හින්ද නෙවෙයි මම ඕක දැම්මේ කට්ටියක් කියන ඒව මම මෙච්චර බලන් ඉඳල ඉවසන්න බැරි තැන

    මට දේශපාලනෙන් වැඩක් නෑ

    තොප්පිය වැටුනා වගේ නේ :P
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මං ජනාධිපති උනාම උඹට නුවර එළියෙ වරායක් හදල දෙනව පිටරටින් අයිස් ක්‍රීම් ආනයනය කරන්න
    බලපන් මගේ ටිකිරි මොළේ නුවර එලිය සීතල හින්ද නැවෙන් බාද්දී අයිස් ක්‍රීම් දිය වෙන්නේ නෑනෙ

    උබට ඒ සුදුසු කම තියෙනවා ! :rolleyes:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    තොප්පිය වැටුන :P

    ලොකේෂන් එක ගාල්ලේ නේ කවද හරි රට යන්න ඕන උනොත් වාහනයක් අරං කටුනායකටම පලයන් :lol:

    උබ මන් හිතන්නේ දන්නේ නැතුව ඇති ගාල්ලේ මිනිසුන්ට කටුනායකට යන එක ලේසියි බව !

    අපේ අහින්සක මිනිස්සු යන්නේ බස් එකේ නිසා....

    උබ කොච්චර කිව්වත් උබ දැන් ඉන්න පාලකයිනට කඩේ යනවා වගේ ! මම ඔය එක බල්ලෙක්ටවත් කඩේ යන්නේ නැහැ!

    උබම හිතල බලන්න ! මට උබට බැනල තේරුම් කරන්න ඕන නැහැ !

    රන්මිනිතැන්න තවත් අසාර්ථක වැඩක් !

    මම බනින්නේ සල්ලි යොදල කරන වැඩේ හරි තැනක කරන්න කියල විතරයි
     
    Last edited:

    dilanekama

    Member
    May 25, 2007
    43
    1
    0
    ape unta wela thiyenne oka thamai. mokak hari aluth deyak dakkama maha lokui. carpet parawal dakkama, guwan palam dakkama, aluth airport dakkama. prashne thiyenne owa hadana eka newei e project aththatama ratata me welawe athyawashya ayojanayakda ekai. Zimbabwe unath guwan palam, highways hadana et bahutharak minissunta kannawath naa hariyata. itha sulu pirisak ara thamai ara dewal pawichchi karanne. eth ekata mulu ratema minissu gewanawa kannath nathuwa
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උබ මන් හිතන්නේ දන්නේ නැතුව ඇති ගාල්ලේ මිනිසුන්ට කටුනායකට යන එක ලේසියි !

    අපේ අහින්සක මිනිස්සු යන්නේ බස් එකේ නිසා..

    උබ කොච්චර කිව්වත් උබ දැන් ඉන්න පාලකයිනට කඩේ යනවා වගේ ! මම ඔය එක බල්ලෙක්ටවත් කඩේ යන්නේ නැහැ!

    උබම හිතල බලන්න ! මට උබට බැනල තේරුම් කරන්න ඕන නැහැ !

    රන්මිනිතැන්න තවත් අසාර්ථක වැඩක් !

    මම බනින්නේ සල්ලි යොදල කරන වැඩේ හරි තැනක කරන්න කියල විතරයි

    ගාල්ලේ ඉඳන් හම්බන්තොටට යන එක දුරයි කටුනායකට යනවට වඩා :rolleyes:
    ගාල්ලේ ඉඳන් මහරගමට බස් එකේ ඇවිල්ල (හයි වේ එකේනං) එතනින් ආයේ කොළඹට ගිහිල්ල එතනින් කටුනායක බස් එක ගන්න එකට වඩා ලේසියි කෙලින්ම ගාල්ලේ ඉඳන් බස් කීපයක් යන හම්බන්තොටට යන්න :frown:

    මම මුලිනුත් කිව්වා දේශපාලකයෝ ගැන මම දන්නේ නෑ කියල :D
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ape unta wela thiyenne oka thamai. mokak hari aluth deyak dakkama maha lokui. carpet parawal dakkama, guwan palam dakkama, aluth airport dakkama. prashne thiyenne owa hadana eka newei e project aththatama ratata me welawe athyawashya ayojanayakda ekai. Zimbabwe unath guwan palam, highways hadana et bahutharak minissunta kannawath naa hariyata. itha sulu pirisak ara thamai ara dewal pawichchi karanne. eth ekata mulu ratema minissu gewanawa kannath nathuwa

    eth machan ada iye hadanna patan gaththa dewal neweyine owa
    owa hadanna patan gaththa dawas wala kauruth mukuth kiwwe nane
    iwara karana dawaata thamayi kawadawath nathuwa okkoma map ekak diha balagena inne :rofl:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    දැනටම බලහන් මත්තල Flight Schedule එක මම හිතන්නේ නැහැ මේක හරි යන වැඩක් කියලා !

    http://www.mria.lk/?page_id=116 මුල නිසා කමක් නැහැ පස්සේ බලමු මේක update වෙනවානේ එතකොට අපිට බලා ගතහැකි මේක සාර්ථකද අසාර්ථකද කියලා !

    හම්බන්තොට වරාය නම් මෙහෙමවත් බලන්න බැහැනේ නැව් එනවද නැත්ද කියලා

    හරි ගියොත් හොදයි නැත්තම් ..එකත් අපේ රටේ අහිංසක මිනිස්සුන්ගේ කර උඩට තමා පාත් වෙන්නේ !

    බදු වැඩි කරලා ණය ගෙවන්න වෙන කොට ලාභයක් නැතුව ..

    අනික කටුනායක තියෙන Terminal 6 ඇති දැනට මේ එන මගීන්ට ( විදේශකයින්ට වැඩි හරියක් )

    හිතලා බලමු විදේශකයින් මත්තලින් බැස්සා කියලා හරියට පහසුකම හම්බන්තොට වත් නැහැ !
    හොටෙල් වගේ ඒවා ඒවා හැදෙන්න තව අවුරුදු කීයක් යාවිද ඒ හදන්නේ රජයෙන්ද නැහැනේ

    ඒ අය ආයෙත් දුර ගෙවාගෙන හික්කඩුවට එක්කෝ කොලබට එන්න ඕනා
     
    Last edited:

    dilanekama

    Member
    May 25, 2007
    43
    1
    0
    eth machan ada iye hadanna patan gaththa dewal neweyine owa
    owa hadanna patan gaththa dawas wala kauruth mukuth kiwwe nane
    iwara karana dawaata thamayi kawadawath nathuwa okkoma map ekak diha balagena inne :rofl:

    mukuth kiyanne naththe minissu owa dana gaththa gaman hariyata hoyanne nathi nisane. hari thorathuru enneth naa. eth hariyata hoyala balana kota koti 20 wadeta koti 100k witha wiyadam karala thamai hadala thiyenne. ehema karanna nayakathwayak ona nane. matath puluwan. koti 20 wade eya 15n wage karanna samath nam onna niyama nayaka yek saha wada karayek.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දැනටම බලහන් මත්තල Flight Schedule එක මම හිතන්නේ නැහැ මේක හරි යන වැඩක් කියලා !

    හරි ගියොත් හොදයි නැත්තම් ..එකත් අපේ රටේ අහිංසක මිනිස්සුන්ගේ කර උඩට තමා පාත් වෙන්නේ !

    බදු වැඩි කරලා ණය ගෙවන්න වෙන කොට ලාභයක් නැතුව ..

    අනික කටුනායක තියෙන Terminal 6 ඇති දැනට මේ එන මගීන්ට ( විදේශකයින්ට වැඩි හරියක් )

    හිතලා බලමු විදේශකයින් මත්තලින් බැස්සා කියලා හරියට පහසුකම හම්බන්තොට වත් නැහැ !
    හොටෙල් වගේ ඒවා ඒවා හැදෙන්න තව අවුරුදු කීයක් යාවිද ඒ හදන්නේ රජයෙන්ද නැහැනේ

    ඒ අය ආයෙත් දුර ගෙවාගෙන හික්කඩුවට එක්කෝ කොලබට එන්න ඕනා

    ඕපන් කරපු දවසට පහුවෙනිදා ඕක පිරෙන්න ෆ්ලයිට්ස් එන්නේ නෑ බන් ඒවට ටිකක් කල් යයි :D

    කටුනායක කොහෙද බොල terminal හයක් තියෙන්නේ :frown:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    http://www.mria.lk/?page_id=116 මුල නිසා කමක් නැහැ පස්සේ බලමු මේක update වෙනවානේ එතකොට අපිට බලා ගතහැකි මේක සාර්ථකද අසාර්ථකද කියලා !

    හම්බන්තොට වරාය නම් මෙහෙමවත් බලන්න බැහැනේ නැව් එනවද නැත්ද කියලා

    අපිට වෙන වැඩ තියෙනවා බායි

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    mukuth kiyanne naththe minissu owa dana gaththa gaman hariyata hoyanne nathi nisane. hari thorathuru enneth naa. eth hariyata hoyala balana kota koti 20 wadeta koti 100k witha wiyadam karala thamai hadala thiyenne. ehema karanna nayakathwayak ona nane. matath puluwan. koti 20 wade eya 15n wage karanna samath nam onna niyama nayaka yek saha wada karayek.

    eka ithin kauru awath karana deyakne ban eka nathi unoth nam meeta wada hondayi thama
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැනටම බලහන් මත්තල Flight Schedule එක මම හිතන්නේ නැහැ මේක හරි යන වැඩක් කියලා !

    හරි ගියොත් හොදයි නැත්තම් ..එකත් අපේ රටේ අහිංසක මිනිස්සුන්ගේ කර උඩට තමා පාත් වෙන්නේ !

    බදු වැඩි කරලා ණය ගෙවන්න වෙන කොට ලාභයක් නැතුව ..

    අනික කටුනායක තියෙන Terminal 6 ඇති දැනට මේ එන මගීන්ට ( විදේශකයින්ට වැඩි හරියක් )

    හිතලා බලමු විදේශකයින් මත්තලින් බැස්සා කියලා හරියට පහසුකම හම්බන්තොට වත් නැහැ !
    හොටෙල් වගේ ඒවා ඒවා හැදෙන්න තව අවුරුදු කීයක් යාවිද ඒ හදන්නේ රජයෙන්ද නැහැනේ

    ඒ අය ආයෙත් දුර ගෙවාගෙන හික්කඩුවට එක්කෝ කොලබට එන්න ඕනා
    මොනාද සක්කිලියො දොඩවන්නෙ ශෙඩුල්ස් තියෙන්නෙ මැයි වල ඉඳන්, දන්න හුයන්නක් කියපන්. උඹ හම්බන්තොට සිතියමකින් වත් දැකලා තියෙනවද??ඈ යකෝ හම්බන්තොට කියන්නෙ චෙන්නායි වගේ හිඟන පාර පුරා රෙන මිනිස්සු ඉන්න තැනක් නෙමෙයි හොඳ හෝටල් ඕන තරම් තියෙනව, ලොජ් තියෙනව ඔවුට්ඩෝ හවුසස් තියෙනව, ඕව තමයි සුද්දො හොයාගෙන එන්නෙ. කටුනායක ගිය අවුරුද්දෙ පැසෙන්ජර්ස්ල මිලියන 6ක් මැනේජ් කරන්න ඒත් මිලියන 8 ඇවිත් තියෙනව, අන්න එහෙම කටුනායක තත්වෙ. මේන්ටේන්ස් වැඩියි.