1. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මම ඩයලොග් කාරයන්ට හිතෙන් බැන බැන හිටියේ :lol:
  2. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔව් මමත් දැක්කා ඌ නෝමලයිසේෂන් ගැන ත්‍රෙඩ් එකක් දාලා තියනවා. වැඩේ කියන්නේ ඌ වලතරයා ගුරා කරගෙන තමයි මේකට පය තිබ්බෙම.
  3. Mr.Tom

    [Announcements] ElaKiri Interactive Radio !

    අද නැති වෙයි සිහලු.
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :):):)
  5. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    උක්කරේ දැම්මා. දැක්කද
  6. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඌ නම් අමුතු ලෙඩෙක් මචං. දැක්කද උගේ ත්‍රෙඩ් ටික :dull: ඔක්කොම කරලා තියන්නේ චාටර් වැඩ තමයි.
  7. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඇත්තම ප්‍රයෝජනය නම් බං තමන්ට අවශ්‍ය විදිහට මාතෘකා දාලා ත්‍රෙඩ් ගොනු කර ගැනීමේ හැකියාව. දැන් මේ පහල තියන ‍රැලිරැලි මාලේ කියන ටැග් එක ක්ලික් කරලා බලන්න. මේ ත්‍රෙඩ් එකේ විතරයි ඕක මම දැම්මේ. අනිත් ත්‍රෙඩ් වල වෙන කව්රුහරි දාලා. ඒත් බලන්න ඔක්කොම ත්‍රෙඩ් ටික ගොණු වෙලා තියන විදිහ
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol: මටත් ටැග් ටිකක් තියනවා බං බෙදන්න. ඒත් මේ වෙලාවේ සෙනග වැඩී.
  9. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    උඹට ත්‍රෙඩ් එක දාපු එකා නම් දන්නවා ඇති අද ඌට ෂොට් එක හම්බු වෙනවා කියලා මචං. :lol: ඌටත් මොකක් හරි මානසික කේස් එකක් තියනවා බං. නැත්තං කාත් කව්රුවත් යාලුවෝ නැතුව තනියෙන් ගේම ඉල්ලන්න එයිද. ජොලිම සින් එක කියන්නේ ඌ උගේම ෆේක් එකත් එක්ක එකතු වෙලා පෝස්ට් දාපු එක :lol::lol: ඇමසියා කරන්නෙත් ඕකමනේ.
  10. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol: උඹ ටැග් බෙදා දීමේ උත්සවයකුත් දැම්මද
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    වෙන ඔය නිකං තියන ත්‍රෙඩ් එකකට ගිහින් පහල දකුණු පැත්තේ තියන Edit Tags කියන බට්න් එක ක්ලික් කරලා බලන්න. එතකොට ටැග් දාන්න පුලුවන් බොක්ස් එකක් එයි. ඒකේ වචනයක් ගහලා ටැග් එකක් දාලා බලන්න. ඕනි නම් ආයි Edit Tags බට්න් එක ක්ලික් කරලා දාපු ටැග් එකේ ඉස්සරහින් තියන හරිය අයින් කරලා ටැග් එක අයින් කරන්න පුලුවන්.
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කෝ බං චතුරංග එකා. ඌ අපිත් එක්ක අව්ලෙන්වත්ද :(
  13. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol::lol: එල සිද්ධිය. ඌ නම් මානසික ලෙඩෙක් බං
  14. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මෙහෙමයි මචං. හැම ත්‍රෙඩ් එකකම තියන්නේ සිමිත ටැග් ප්‍රමාණයක් විතරයි. මේ වගේ ත්‍රෙඩ් එකක් දාපු ගමන් කට්ටිය ඉක්මනට තමන්ගේ ටැග් දෙක දාගන්නවා. එතකොට අර සීමිත ටැග් ප්‍රමාණය ඉවර වෙනවා. එක්කෙනෙක්ට ටැග් දෙකක් දාගන්න පුලුවන්. ඉතිං ටැග් දාගත්ත එකා ඒ ටැග් එකේ තියන වචනය වෙනස් කර කර ආතල් එකට ත්‍රෙඩ් එකේ...
  15. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ටැග් ගැහෙනවා කියන්නේ මචං. ගමනක් යනකොට නැවති නැවති ඉන්නවට එහෙම කියන වචනයක්.
  16. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එහෙමත් සීන් එකක්ද අෆ්ෆා. :eek:
  17. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අනි වාර්යෙන්. ත්‍රෙඩ් දාපු පලියට මිනිස්සු නරකයි කියලා පිලිගන්නව නම් මේ එලකිරියේ ඉන්න නරකම එකා කියලා මිනිස්සු හිතන්න ඕනේ කිඹුලා ගැන :lol::lol:
  18. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :yes::yes:
  19. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඉතිං උඹ ඒ වෙලාවේ ඇවිල්ලා මේ ත්‍රෙඩ් එකේ කිව්වනම් මට මෙහෙම කේස් එකක් කියලා මෙන ඉන්න ඔක්කොම එව්න් උඹේ පැත්තට ඉන්නවනේ බං
  20. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඒක ඇත්ත බං. මේකනේ යම් සාමාජිකයෙක්ට විරුදුධව කෙලින්ම ත්‍රෙඩ් එකක් දැම්මම උගේ යාලුවෝ ටික ගේමට බහිනවා. කිඹුලට කේස් දැම්මම, බඩාට කේස් දැම්ම, රිදිලට, නැකතට කේස් දැම්මම අපි බැස්සේ නැද්ද. ඒ හැම වෙලාවකම ඒ ඒ පුද්ගලයෝ ඉලක්කර කරගෙන නේ මචං ත්‍රෙඩ් වැටුනේ. ඒත් මේක උඹව ඉල්ක්ක කරගන වැටුන එකක් නෙවෙයි නේද? ඉතිං...

    No contents