අන්න ඒකත් උඹ කරගත්තු වැරැද්දක් තමයි මචං. මේකේ අනිත් අයට වෙන ප්‍රශ්න දිහා බලලවත් තමන්ටත් එහෙම වෙයි කියලා හිතපං බං. බලපං කිඹුලට හොද කරන්න ගිහින් කෙල වුනා, නැකතට බලපං කේස් ආවේ නැද්ද? ඔය තත්වේ උඹටවත් මටවත් වෙනස් වෙන්නෙ නෑ. මිනිස්සුංගේ හිත් හරිම විශමයි බං. ඔක්කොමලා එක මිම්මෙන් මනින්න එපා.