1. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ජය වේවා මචං. ආයි නිදහස් වෙලාවක මේ පැත්තේ එන්න :)
  2. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    අර වින්ඩ්ස්ක්‍රීන් එකට පහලින් තියන ප්ලාස්ටික් දැල වගේ එක ගලවලා බලපං ඇතුලේ රොඩු හිරවෙලා ඇති.
  3. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :shocked::shocked::shocked:
  4. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මේ කව්ද? මොනවද කරන්නේ :shocked:
  5. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඔයිල් කරපං ඔයිල් කරපං :) ඕක සබං වගේ පෑගෙනවා
  6. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඌ 6.8 ක් උසයිනේ බං. ඔය අඩි දෙකේ තුනේ කොල්ලොන්ගේ ඔලුවට වඩා උගේ ඇස්මට්ටම සෑහෙන්න උඩින් තියන්නේ.
  7. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :sorry::sorry:
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol::lol:
  9. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    උගේ සයිස් එකට කුඩ දෙකක් එකට තියලා මහන්න වෙනවා මචං
  10. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මොකක්දෝ බෙල්ල මිරිකන සීන් එකක් ගිහිල්ලා නේද :shocked::shocked:
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    GTRZ කියලා පෙරක් ඉන්නවා. ඌට කිව්වොත් වැඩිපුර ටැග් ටිකක් දාගන්න බැරිවෙන එකක් නෑ :)
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මේ මේ පිෂ්ෂු කෙලින්න එපා විහිලුවක්නේ කරේ ආච්චි බස් එකේ ගිය සිද්ධියත් එකක් බලනකොට මේවත් කේස්ද බං
  13. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඊයේ මේකට ඇවිල්ලා හිටියා :) අද උදෙත් මම හිතන්නේ කුරු කරු ගගා හිටියා.
  14. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඒක ඇත්ත බං. මූ ෆේක් වුනත් කමක් නෑ හොද පොරක්නේ :)
  15. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ටැග් ලාබයි ටැග් ලාබයි :)
  16. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :sorry: පොඩ්ඩක් අර ආස්මී අක්කගෙන් හරි අහලා බලලා ඉන්න ඕනේ බං
  17. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඕකේ අයිති කාරයා තමයි ඔය අපේ මචං :)
  18. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඒකෙනම් මොකාාක් හරි සැගවුනු සිද්ධියක් තියනවා බං :eek:
  19. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ටැග් ලාබෙට පොඩි නයා ලග :)

    No contents