ටැග් දැමීමෙන් අත්වන ප්‍රථිපලයි,
මේ පහල තීරුවෙන් ඉඩම් කට්ටියක් වෙන් කර ගැනීමේ අවස්තාව හා තමන්ට ඕනි ඕනි වෙලාවක ඒක වෙනස් කිරීමේ හැකියාව :)
ටැග් එකක් දමා ගන්න ආකාරයය
අර පහළ දකුණු පැත්තේ තියන Edit Tags කියන එක ක්ලික් කරලා දාගන්න පුලුවන්. :) හැබැයි දැන් මේ ත්‍රෙඩ් එකේ නම් ටැග් ඉවරයි :sorry: