අනිත් රටවල් දන ගැස්වූ තිදෙනෙක්

Jun 19, 2013
437
104
0
අනිත් රටවල් දන ගැස්වූ තිදෙනෙක්

ලංකාවේ ක්‍රිකට් වල පතාක යෝධයින් තුන් දෙනෙක්. අපේ රට ඉදිරියේ අනිත් රටවල් දන ගැස්වූ තිදෙනෙක්...

1376998_10152030364481159_166580538_n.jpg

ක්‍රිකට් කියන්නේ අපි පොඩි කාලේ කන්නේ බොන්නේ නැතුව උදේ ඉදන් හවස් වෙනකන් කරපු ක්‍රීඩාවක්. අපි , අපේ ක්‍රිකට් වීරයන්ව අනුකරණය කරමින් සෙල්ලම් කළා. මුත්තයියා, වාස් වගේ බෝල් කරා. සනත් අරවින්ද වගේ බැට් කළා.... ඒ කාලයේ අපේ ලෝකේ වීරයෝ එකට ඉන්නවා අද දකින කොට ඒගොල්ලන්ව පෙන්නේ පතාක යෝධයින් වගේ. දේශපාලන ඇසකින් නැතුව, ක්‍රිකට් වලට ආදරය කරන අය විදියට මේ පින්තූරය දැක්කම මොකද හිතෙන්නේ කියල කියමුද...
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබේ කතාව හරි මචන් ...අපි ඒකාලේ වාස් වගේ දකුණත් පන්දු යවන්න ට්‍රය් කළා ..සමහර උන් ජයසූරිය වගේ bat කරන්න ගත්තා :D:lol::lol::lol:
    දන් නම් හිනා යනවා මතක් වෙනකොට ..සමහරු හතුරුසිංහ වගේ ලේන්සුවක් ඔලුවේ බැදන් bat කළා :lol::lol::lol:
    ඒකාල ක්‍රිකට් වල ස්වර්ණමය යුගය ..එත් අද එන්න එන්නම අදුරු වෙනවා කියලයි මට හිතෙන්නේ :sorry::sorry:

    හේතුව සල්ලිද දෙසපාලනයද නැත්නම් අපේ රටේ අවාසනාවද එහෙමත් නැත්නම් මේ ඔක්කොම ද කියල හිතාගන්න බෑ :no::no:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මැද ඉන්න කෙනා බඩු කාරයෙක්. ගෑණිවයි ළමයි ටිකවයි අනාත කරලා වෙන ගෑණියෙක් පස්සේ ගියා දැන් ඒ ගෑණිත් මේකව දාලා ගිහින්.
     
    Jun 19, 2013
    437
    104
    0
    මරුසිරා;15770498 said:
    උබේ කතාව හරි මචන් ...අපි ඒකාලේ වාස් වගේ දකුණත් පන්දු යවන්න ට්‍රය් කළා ..සමහර උන් ජයසූරිය වගේ bat කරන්න ගත්තා :D:lol::lol::lol:
    දන් නම් හිනා යනවා මතක් වෙනකොට ..සමහරු හතුරුසිංහ වගේ ලේන්සුවක් ඔලුවේ බැදන් bat කළා :lol::lol::lol:
    ඒකාල ක්‍රිකට් වල ස්වර්ණමය යුගය ..එත් අද එන්න එන්නම අදුරු වෙනවා කියලයි මට හිතෙන්නේ :sorry::sorry:

    හේතුව සල්ලිද දෙසපාලනයද නැත්නම් අපේ රටේ අවාසනාවද එහෙමත් නැත්නම් මේ ඔක්කොම ද කියල හිතාගන්න බෑ :no::no:

    ඔව් බන් මාත්, එහෙම ලේන්සුවක් බෙල්ල පිටිපස්සට වැටෙන්න දාල bat කළා. ඇයි මහානාම වගේ bat එකේ මිටෙන් නිකටට ගහගන්නේ...

    ඔය සේරටම හේතුව දේශපාලනය බන්. ඒකට ගෑවුන එකා සල්ලි අතින් ගොඩ ගියත්, මනුස්ස කම අතින් පල්ලෙහාට වැටෙනවා. හැබැයි තවමත් ඉන්නවා එහෙම ගෑවිච්ච නැති අයත්. ඒ අය ගැන නම් ලොකු ගෞරවයක් තමයි තාමත් තියෙන්නේ.
     
    Jun 19, 2013
    437
    104
    0
    මැද ඉන්න කෙනා බඩු කාරයෙක්. ගෑණිවයි ළමයි ටිකවයි අනාත කරලා වෙන ගෑණියෙක් පස්සේ ගියා දැන් ඒ ගෑණිත් මේකව දාලා ගිහින්.

    ඒක ඇත්ත. ඒවා මෙතන ඇදල ගන්න එපා මචන්. ඒ විදියේ දේවල් තමයි අපි අසාවෙන් ගොඩනගාගෙන හිටපු දේවල් බින්දුවට බැස්සුවේ. දැන් ඉතින් මොනා කරන්නද...

    මොනා උනත් අපි ground එකේ දැක්ක සනත් නිසා, ලංකාව ගැන ගොඩක් ලෝකේ මිනිස්සු දැනගත්ත.

    World-Cup-Champs1.jpg

    BUP_DFT_DFT-18-31.jpg

    ප්‍රමෝදය වගේ අත දඟරයක් වගේ කරකවල බෝල් කරා. ඇයි මතකද අරවින්ද වගේ bat එකෙන් පිච් එක තලනවා හිටු කියල. මේ මහා පාර මැද්දේ ඇති ගලකුත් නෑ. අපි දාගෙන තලනවා..
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    ඇම්ඩගේ තාත්ත;15770757 said:
    ඒක ඇත්ත. ඒවා මෙතන ඇදල ගන්න එපා මචන්. ඒ විදියේ දේවල් තමයි අපි අසාවෙන් ගොඩනගාගෙන හිටපු දේවල් බින්දුවට බැස්සුවේ. දැන් ඉතින් මොනා කරන්නද...

    මොනා උනත් අපි ground එකේ දැක්ක සනත් නිසා, ලංකාව ගැන ගොඩක් ලෝකේ මිනිස්සු දැනගත්ත.

    World-Cup-Champs1.jpg

    BUP_DFT_DFT-18-31.jpg

    ප්‍රමෝදය වගේ අත දඟරයක් වගේ කරකවල බෝල් කරා. ඇයි මතකද අරවින්ද වගේ bat එකෙන් පිච් එක තලනවා හිටු කියල. මේ මහා පාර මැද්දේ ඇති ගලකුත් නෑ. අපි දාගෙන තලනවා..

    සිරාවටම, මට මතකයි පොඩි කාලේ බොලේ බිත්තියට ගහනවා ප්‍රති විරුද්ධ පිලේ බෝලර් කෙනෙක් වගේ. ඒ අනිත් පැත්තට ටක්ගාල බැට් එක අරගෙන, ඒ බෝලේටම හෂාන් වගේ පුක දික් කරගෙන ඩ්‍රයිව් එක ගහනවා. මාරම පිස්සුවක් බන් ඒ කාලේ...
     
    Jun 19, 2013
    437
    104
    0
    kawda me mokak da seen eka ?

    මේ වීඩියෝ එකේ 8.10 ඉදන් බලපන් මචන්. මූ අඬනවා.. අපි 96 world cup එකේ semi final වලින් ඉන්දියාවේ උන් පැන්නුව. අපි කිව්වට අපිම නෙමේ. ඉන්දියාවේ ප්‍රේක්ෂකයෝ තමයි ඒකට හේතුව. කොහොමත් අපි දිනන මැච් එක. ක්ලයිව් ලොයිඩ් තරඟ තීරක තීරණය කරනවා ජයග්‍රාහී අවස්ථාවේ ඉන්න ලංකාවට ජයග්‍රහණය දෙන්න... පට්ට සීන එක...

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඇම්ඩගේ තාත්ත;15771087 said:

    මේ වීඩියෝ එකේ 8.10 ඉදන් බලපන් මචන්. මූ අඬනවා.. අපි 96 world cup එකේ semi final වලින් ඉන්දියාවේ උන් පැන්නුව. අපි කිව්වට අපිම නෙමේ. ඉන්දියාවේ ප්‍රේක්ෂකයෝ තමයි ඒකට හේතුව. කොහොමත් අපි දිනන මැච් එක. ක්ලයිව් ලොයිඩ් තරඟ තීරක තීරණය කරනවා ජයග්‍රාහී අවස්ථාවේ ඉන්න ලංකාවට ජයග්‍රහණය දෙන්න... පට්ට සීන එක...

    hehe , kohli kuttuwa wagee ekek , match paradunaama adanawa :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    E kale tharam cricket kiyana jeewithaya ada naha.. ada serama salli walata yata wela namata witharai cricket...