මේ කවිය ස්ත්‍ය සිදුවීමක් පදනම් කරගෙන තමයි ලියවුනේ අපේ රෝහලට ගොඩක් දුර ප්‍රාදේශීය රෝහලක කබල් ඇම්බුලන්ස් එකක රෑ දොලහට විතර තමයි මේ ලෙඩාව අරගෙන ආවෙ වයස හතලිහකට කිට්ටු හොඳ උස මහත ගෑණු කෙනෙක් දකුණු කකුල ලොකු සැරහුමක් දාල තිබුණ...බුලත් විටට රතු පාට උන යටි තොල හපාගෙන එයා වේදනාව ඉවසන් හිටිය.මම නර්ස් නෝන...