දෙවන පරිච්ඡේදය
මංගල උත්සවයේ දෙවනි දිනයත් ඉතා ඉහලින් සැමරුනත් කවීශ ගේ හිතේ නම් තිබුණෙ බලාපොරොත්තු කඩවීමේ සංතාපයයි.තම මිත්තණිය ගේ අභාවය නිසා ඉරේෂා ට දෙවනි දිනය සඳහා සහබාගී වීමට ලැබුනේ නැත.මේ ලතැවිල්ලට ඇත්තේ කුමන අර්ථයක් දැයි සිතීමට කවීශ වෙහෙසුනේ නැත.
"මේ ගෑනිත් අදම සොත්තපොච්චි උනානෙ..ලබ්බ" හිතට...