තේ විරාමය අවසන් වීම නිසා පිරිස විසිර ගියහ.
සතියකට පමණ පසුව එලඹි මදාරා ඉද්දමල්ගොඩ මෙනවියගේ උපන්දිනය නිමිත්තෙන් ආයතනයේ කළමනාකාර අදිකාරි තනතුර ඇයට පිරිනමන ලදී.බටහිර පන්නයට මොනවට ගැලපෙන පෙනුමක් තිබූ මදාරා දුටු විටම කවීශ ට හැඟුනේ මහා ආඩම්බරකාර එකියක් කියාය.කහ පාට ඔෆිස් බ්ලවුසය ඇඟේ හැඩ දාර මතුවී පෙනන...