මදාරා කල ඉල්ලීම සිහිවූයේ දැන් ය.සොයා යන්නේ අම්මා නිසා වරදක් වන්නට ඉඩක්ද නැත .කලින් සිදුවීම නිසා ඇගේ හැසිරීම ස්ම්පූර්ණයෙන් වෙනස් වී ඇත.ගැහැණු දරුවකුට අම්මා කෙනෙකු නැති අඩුව ප්‍රබලව දැනෙනවාට සැක නැත.එසේ නමුත් මේ ගමනට සහබාගී වීමෙන් තම රැකියාව අනතුරේ හෙලීමට නොහැකිය.ඇය කිසියම් නොමනා ක්‍රියාවක් නොකරන...