1. nipunahasanka

    කොළඹ සිට හම්බන්තොට බස්?

    ow math hambanthota CTB wla matara avit thyenawa.
  2. nipunahasanka

    big help need....

    meka hoda
  3. nipunahasanka

    කොන්ඩේ වැවෙන්න

    ටයිපින් අවුලක් බන් :(
  4. nipunahasanka

    පොරොන්දම් සින් එකක්.

    මචං පොර බයයි මචන් කෙල්ලට මොනවා හරි වෙයි කියල. මම නම් ඕව විස්වාස කරන්නේ 50 - 50. යාලුව පන බයේ ගැහෙනවා බන්. කොහොම හරි වුව එළකිරි එකට ගෙන්න ගන්න බලන්නම්.
  5. nipunahasanka

    පොරොන්දම් සින් එකක්.

    ඔව් මචං සිරාවට
  6. nipunahasanka

    කොන්ඩේ වැවෙන්න

    කොන්ඩේ වැවෙන්න කොල්ලනේ මේකට විසදුමක් දන්නවද? කොල්ලනේ කිව්වට මේ ගැන හොදට දන්නේ කෙල්ලෝ තමයි කියල හිතනවා. කෙනෙක්ගේ කොන්ඩේ ඝනත්වය ඒ කිව්වේ උදාහරණයක් විදියට වර්ග අගලක තියෙන කොන්ඩ ගස් ප්‍රමාණය (කොන්ඩ ගහක මහත නෙමෙයි හොදේ.) වැඩි වෙන්න කොන්ඩට පිරිපුන් බවක් ගන්න කරන්න තියෙන පිළියම් මොනවද? දන්නා...
  7. nipunahasanka

    Orbitrek Machines HELP

    මමත් යුස් කල. එත් දැන් නම් වෙලාවක් නැතිව මග ඇරිලා. හැබැයි ඒ කලේ නම් ෆිට්නස් එකක් තිබ්බ කියල තේරුණා.
  8. nipunahasanka

    පොරොන්දම් සින් එකක්.

    පොරොන්දම් සින් එකක්. මචන්ලා මේක මගේ ලගම යාලුවෙක්ගෙ සීන් එකක්. කොටින්ම කියනවා නම් මගේ බොක්කක්. මේ සීන් එක නිසා පොර මාර අප්සෙට් එකේ ඉන්නේ. මේකයි සීන් එක. මගේ යාළුවා උගේ කෙල්ලගේ කේන්දරෙත් අරන් පොරොන්දම් බලන්න ගිහින්. බැලුවම කියල මේක ගැල පෙන්නේ නෑ කියල. භෞම දෝෂය තියෙනවා කියල. කරන්න එපා කියන සින්...
  9. nipunahasanka

    Bike එකට help එකක්....

    Me ra kadawal wahalaneh bn
  10. nipunahasanka

    Bike එකට help එකක්....

    paint karana eka laabada?
  11. nipunahasanka

    Bike එකට help එකක්....

    Bike model : TVS Metro 100cc 2105 මේකයි මචන්ලා කතන්දරේ, බයික් එක පොඩි accident එකක් වෙලා head lamp එකේ side එකකුයි, head lamp එක සෙට් වෙලා තියෙන මුනේ සයිඩ් එකකුයි damage උනා. දැන් එතන ලොකු සිරුම් පාරවල් දෙකක් තියෙනවා. මේකට black colour ස්ටිකර් එකක් ගහල ශේප් කරගන්න බැරි වේවිද? head lamp එකයි...
  12. nipunahasanka

    බයික් හෙල්ප් එකක්

    thama aran maasa 3i bn
  13. nipunahasanka

    බයික් හෙල්ප් එකක්

    Thanks bro meke thama 3000KM wage duwala thyenne aluthma bike eka. genapu dvase idanma ohoma wage mata penne. mokda kalinuth thel bagayak wenna godak dawas yanna oni anthina mohothedi thama thel adu wena eka penna ganne. Warrenty dammaoth harida nathnm lasiyen hadaganan puluwanda?
  14. nipunahasanka

    හිට මකිලා ඉන්නේ සිංහලයෝ.........!!!!-Need Help

    මමත් ලේනොවෝ එකක් 19 යුස් කරනවා 256 විජිඑ අවුලක් නෑ හොදට රෙන්ඩර් වෙනවා සේනොන් ප්‍රොසෙසර් එකක් සහ 1 ජිබි රැම් එකෙන්.
  15. nipunahasanka

    බයික් හෙල්ප් එකක්

    බයික් හෙල්ප් එකක් බයික් එකේ petrol මීටර් එක තියෙනවනේ, එකේ පෙන්න එක වැරදි කොහොමද හදන්නේ..? ලීටර් 16 ගැහුවත් ෆුල්, ලීටර් 8ක් ගැහුවත් ෆුල්. ඔන්න ලීටර් 7න් වගේ පස්සේ තමා ටික ටික අඩුවෙනවා පෙන්නන්නේ. මුළු ධාරිතාව 16 ලීටර්. තෙල් බාගයයි කියල පෙන්නනේ ලීටර් 4ක් වගේ තියෙන වෙලාවට. TVS metro එකක්.
  16. nipunahasanka

    Bike CR Help උදව් උදව් උදව්

    Leasing නැනේ බන් Full Cash කරපු එකක් මචං. මොකද CR එක එද්දී අගහරුවාදා හවස් වෙයි කිව්වා. මට දැන් බලන් ඉදල එපා වෙලා එකයි. මට ආදායම් බලපත්‍රය ඉකමනට ගන්නයි ඕනි. insurance එක නම් cover note එකක් දාගත්තම ෂේප්.
  17. nipunahasanka

    Bike CR Help උදව් උදව් උදව්

    Bike CR Help උදව් උදව් උදව් Bike එකේ පොත තාම ආවේ නෑ (CR එක). පරක්කු වෙන නිසා මට කිව්වා හදිසි නම් email කරන්නම් copy එකක් කියලා. ඒ කොපිය භාවිතා කරලා අපිට පුලුවන්ද ආදායම් බලපත්‍රය සහ insurance එකක් දාගන්න පොත එනකම්. මේක brand new bike එකක්. උදව් කරන්නෝ
  18. nipunahasanka

    හෙල්මට් help

    මේ වගේ පෙනුමක් තියෙන helmet එකක් කියක් වෙනවදා? දරන්න පුළුවන් මිලකට ගන්න මේ වගේ look එකේ හෙල්මට් තියේද? මොනවද මේ වගේ හැඩේ හෙල්මට් වලට කියන නම. මම හිතන්නේ මේ හෙල්මට් එකේ නම් mat finish එකක් තියෙන්නෙත්.
  19. nipunahasanka

    බුදු පිළිම

    මාතර ටවුමේ ඉදලා අධි වේගී මාර්ගයේ පිවිසුමට එන මාතර අකුරැස්ස පිවිසුම් මාර්ගයේ එකේ කනුව හිත්තැටිය පහුවෙලා ට්‍රාන්ස්ෆෝමර් එකත් පහු උනාම තැනක් තියෙනවා එතන නිර්මානාත්මක දේවල් තියෙනවා මල් පෝච්චි විවිද ගෙවතු අලංකරණ වගේ දේවල්. මට මතක විදියට බුදු පිළිම එහෙමත් සිමෙන්ති ඒවා එතන ගන්න තිබ්බ හැබැයි පාට කරලා...

    No contents