පොරොන්දම් සින් එකක්.
මචන්ලා මේක මගේ ලගම යාලුවෙක්ගෙ සීන් එකක්. කොටින්ම කියනවා නම් මගේ බොක්කක්. මේ සීන් එක නිසා පොර මාර අප්සෙට් එකේ ඉන්නේ.
මේකයි සීන් එක.
මගේ යාළුවා උගේ කෙල්ලගේ කේන්දරෙත් අරන් පොරොන්දම් බලන්න ගිහින්. බැලුවම කියල මේක ගැල පෙන්නේ නෑ කියල. භෞම දෝෂය තියෙනවා කියල. කරන්න එපා කියන සින් එකක් කරලා තියෙන්නේ. මෙයා සම්බන්දෙ නතර කරන්න එයා කැමතිත් නෑ. මිනිහා හෙන හිත වේදනාවෙන් ඉන්නේ මචන්ලා. මේකට විසදුමක් තියේද කියල හොයනවා. මටත් කිව්වා මේ පිලිබදව දෙයක් දනනවා නම් හොයල දෙන්න කියල. ඔයාල දන්නා දෙයක් මේ ගැන තියේ නම් පොඩ්ඩක් කියන්න. මේ අපලේ දුරු කරගන්න මොනවා හරි ක්‍රම හරි තියේද කියන්න මචන්ලා.

යාලුවෙක්ට 

.ඔය කේන්දරේ බලලා කරන්ඩ පුළුවන් මගුලක් නෑ බං. එහෙම බැලුවොත් ලංකාව සුරපුරයක් වෙන්ඩ එපායැ. ඔක්කොම කසාද බඳින්නේ කේන්දරේ බලලා. නම් තියන්නේ, අකුරු කියවන්නේ , විබාග ලියන්නේ, සුබ වැඩ ඔක්කොම පටන් ගන්නේ වෙලාව බලලා. ඔක්කොම බලලා කරලා අන්තිමට අපිට කෙලවෙලානේ බං. කෙල්ල හොඳ නං බැඳපන් එච්චරයි 