Bike එකට help එකක්....

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Bike model : TVS Metro 100cc 2105

    මේකයි මචන්ලා කතන්දරේ, බයික් එක පොඩි accident එකක් වෙලා head lamp එකේ side එකකුයි, head lamp එක සෙට් වෙලා තියෙන මුනේ සයිඩ් එකකුයි damage උනා. දැන් එතන ලොකු සිරුම් පාරවල් දෙකක් තියෙනවා. මේකට black colour ස්ටිකර් එකක් ගහල ශේප් කරගන්න බැරි වේවිද?

    head lamp එකයි මමුනි දාන්න කීයක් යාවිද? මිල ගණන් පොඩ්ඩක් කියනවද? මම හොදටම අසරණවෙලා ඉන්නේ මේ සීන් එක නිසා අර මාස 6ක් වත් නෑ... ෆුල් ඉන්ෂුරන්ස් එකක් කරලත් නෑ. උදව්වක් දෙන්නකෝ...:(:(:(
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Yako kaden ahapan gaana call ekak deela, btw discovermoona 5500 da koheda. Plastic ekanam poti daala paint kara na puluwan.
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Me lagadi ct100 ekata muna danma 2400k wage giye ubata echcrs yana ekak na hirila thina nisa paint kralanm hariyanne nati wai.. mona vunath ube bike ekane.. anunge ekak nam ne thibba vidihata denda wende
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    head light eke seerima gamburata gihin nathnam wali kolen kapala polish karala lesatama ganna puluwan.plastic cover eka paint karapan .kade gannath thiyanawa 3000k withara weyi