බැංකු ගැන දාන්න, මේ Field එකේ ඉන්න ය පොඩ්ඩක් කියන්නකෝ මේ ගැන.
1.මට දැනගන්න ඕන බැංකුවේ Permanent OD පහසුකමෙන් හරියටම වෙන්නේ මොකක්ද කියල ?
2. මගේ ව්‍යාපාරයේ වියදම් වලට හරියටම මාසෙකට ලක්ෂ 4 වගේ ඕන, එත් ඒ මුදල අවශ්‍ය වෙලාවට ලැබෙන්නේ නැහැ. අන්න එහෙම වෙනකොට මට පුළුවන් ද OD එකෙන් සල්ලි අරගෙන සල්ලි...