සාමානයෙන් මට දැනගන්න ඕන, වර්ග ආදී 160 කට Rocell වගේ හොඳ Matte Finish Tile අල්ලන්න කියක් වගේ වියදම යනවද කියල ?
හරියටම නෙමේ....සාමානයෙන් මුදල Average ? බිම Concrete කරන්නේ නැතුව අල්ලනවා නම්.
හරියටම නෙමේ....සාමානයෙන් මුදල Average ? බිම Concrete කරන්නේ නැතුව අල්ලනවා නම්.