Unity වලින් ගේම් හදන්න පටන්ගන්න අයට Demo ගේමක් + Project files

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    Demo game - Crazy Bird (PC only)
    Play Here: https://bit.ly/2ZHw3d1
    Project files (Unity + C#): https://bit.ly/3f099nu
    (cc0) 2020 Kasun L.


    2020-07-05 19 49 27.jpg
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    Physics world library ekak neh.
    විශේෂ Library එකක් පාවිච්චි කලේ නෑ. ඔක්කොම ග්‍රැපික්ස් opengameart.org වලින්. Coding වලට unity එක්ක එන standard libraries විතරයි අරන් තියෙන්නෙ.

    Thanks බන් මාත් පටන් ගත්තා විතරයි.. VGA එකක් නැති එක තමා අවුල.. (අවුලක් නෑ 2D පුලුවන්නෙ)
    VGA එක මොකක්ද තියෙන්නෙ?
    All the best with Unity!
     
    • Like
    Reactions: GadgetPodda

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    මොකුත් නෑ.. :( onboard. Intel HD 2000
    අවුලක් නෑ 2D වලින් පටන් ගත්තැකිනෙ. Unity අවුලක් නැතුව run වෙනවනම් එච්චරයි.

    Unity assets store එකට දාන්න බැලුවෙ නැද්ද
    මේ ගේම් එක දාන්න බෑ. මීට අවුරුදු දෙකකට විතර කලින් එකක් දාලා තිබුනා Playstore. දැන් අළුතෙන් හදන ගේම් එක maybe දාන්න පුළුවන් වෙයි.

    Thanks for the replies :)