ගොනාට විතරයි!

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මෙය තරමක් ගම්බද පෙදෙසක සිදුවූ සිදුවීමකි.

    මහත් වෙහෙසක් දරමින් එළදෙනක් ඇදගෙන යමින් සිටි කුඩා දැරිය දුටු කාන්තාව මහත් අනුකම්පාවෙන් දැරිය ඇමතුවාය. :oo:
    "දෙයියනේ! මොකක්ද ඔය ළමය ඔය කරන්නේ???" :confused:
    "මම මේ අපේ එලදෙනව ගොනා ගාවට එක්කන් යන්නයි හදන්නේ!" දැරිය පිලතුරු දුන්නාය. :)
    "බලන්න ඕක ඔයා වගේ පොඩි ළමයෙකුට කරන්න පුළුවන් වැඩක්ද? ඇයි ඔය වැඩේ ඔය ළමයගෙ තාත්තට කරන්න බැරිද?" කාන්තාව ඇසුවේ මදක් තරහිනි. :frown:
    "බෑ නෝනා අපේ තාත්තට ඒක කරන්න බෑ! ඒක ගොනෙක්ම තමා කරන්න ඕන!" :baffled::baffled::baffled:

    :lol::lol::lol::lol::lol:

    තේරුනාද???:rolleyes::rolleyes::rolleyes:
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63

    :lol:
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    yakadooo.. mage moleta awe neneh?? o_O (podi akak awa bt akata nam mechara hina yane neh )
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තේරුණාද කියලා අහන්න ඕනේ.. අපෙන් නෙවෙයි..
    ඒ කාන්තාවගෙන් මයි අහන්න වෙන්නේ..
    හි. හි..