ප්රශ්නයක් ප්රශ්නයක්
ප්රශ්නයක් තියෙනව. පවුලේ කවුරු හරි නැති වෙලා අත්දැකීම් තියෙන අය ඉන්නවනං කියා දෙන්න
මේකයි ප්රශ්නෙ. දැන් කවුරු හරි මැරුනොත් එයාගෙ මිනිය අනිවාර්යයෙන් ගෙදර අයට පෙන්නනවද අඳුනගන්න ? එහෙම පෙන්නලද මරණ සහතිකේ දෙන්නෙ ? අනිවාර්යයෙන් කවුරු හරි ගිහිං මේ කියන කෙනාමයි මැරිල තියෙන්නෙ කියල අඳුනගන්න ඕනෙද ?
කවුරු හරි බැරිවෙලාවත් අවසන් කැමැත්තට කියල තිබ්බොත් තමන්ගෙ මිනිය කිසිම කෙනෙක්ට පෙන්නනන්න එපා කියල, එහෙම පෙන්නන්නැතුව ගෙදර අයට මැරුණ බව විතරක් දන්වල ඉස්පිරිතාලෙට මැරිච්ච මනුස්සයගෙ අන්තිම කැමැත්තට අනුව මිනියට කරන්න ඕනෙ දේවල් ටික කලෑකිද ? නැත්තං මිනිය බලල පවුලෙ කෙනෙක් අඳුනගන්න එක අනිවාර්යයද ?
අම්ම තාත්ත සහෝදරයො ලමයි මැරිල තියෙන අය ඉන්නව නං procedure එක මොකක්ද කියල පොඩ්ඩක් විස්තර කල්ල කියන්න
හැමෝටම අනාගෙතේ වැදගත් වෙයි 