මිශ්‍ර පාසල් සංස්කෘතිය අත්දැකීම්

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    මිශ්‍ර පාසල් සංස්කෘතිය අත්දැකීම්

    අැත්තටම මිශ්‍ර පාසල් වල හිටපු කෙනෙක් විදියට මම සෑහෙන්න අත්දැකීම් ගත්ත කෙනෙක්.

    සහෝදර සහෝදරියෝ විදයට අපි එයාලව බලන්න පුරුදු වුනා.ලව් සීන් තිබ්බා ..මරා ගන්න එ්වා...කෙලා්ලෝ නෝට් ලියලා දුන්න එ්වා..

    එ්වාගේ ලස්සන අතීත දැන් නැහැ..කියලා මට හිතෙනවා..

    පිරිමි නම් පිරිමි ඉස්කෝල...ගැහැණු නම් ගැහැණු ඉස්කෝල...දැන් ගොඩක් තියනවනේ..

    එ්ත් සමාජයට අාපුවම,අපි ඉන්නේ ඔය දෙපක්ෂයම එක්කනේ..ඔෆීස් එකට ගියත්,බස්එකේ ගියත්
    ෙම් අත්දැකීම නැති මිනිස්සු තමයි දූෂණට ලක්වෙන්නේ..ලක් කරන්නේ..හැගීම් අවුස්සගන්නේ..හැගීම් අැවිස්සෙනකන් ඉන්නේ..ලිංගිකත්වය අමුතු දෙයක් නෙමේ...මෙහව් ඉස්කෝල වල ඉන්නෙකාට අපි සේරම දැනගන්නවා..ගැන්සි බහිනවා..කවදාවත් නරක දේවල් වලට යොමු වෙනඑක අඩුයි..අපේ කාලේ නම්..

    දැන් ඉතින් මාත් එක්ක තර්ක කරන්න එපා.මිශ්‍ර ඉස්කෝල වල සුන්දරත්වය අදටත් මම විදිනවා..මගේ පාසල් යාලුවා..යෙහෙලියෝ එක්ක

    එ්ක තමයි අැත්ත

    කට්ටියගේ මිශ්‍ර පාසල් අත්දැකීම් බෙදාගමු.
     
    Last edited:
    • Like
    Reactions: Rockstar Athelete

    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    ඇයි කෙල්ලෝ කෙල්ලෝ ගහගහන්න ඒවා???

    ඒ වගේ වලි නම් සල්ලි දීලවත් බලන්ඩ බෑ
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :yes::yes::yes:
    ඔයවගේ වලිනම් හරියට තිබුණා.

    :D:D:D:love::D:D:D

    Film වල නෙමෙයි යකෝ......මට ඔහොම එකක් වෙලා තියෙනවා....අතටම මට්ටු...අන්තිමට දෙන්නම නැති උන....:D:D:D...එකේ කෙල්ලෙක් එක්ක කොමල පානවා අනිත් එකාගේ අතටම අහු උන...​
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    :D:D:D:love::D:D:D

    Film වල නෙමෙයි යකෝ......මට ඔහොම එකක් වෙලා තියෙනවා....අතටම මට්ටු...අන්තිමට දෙන්නම නැති උන....:D:D:D...එකේ කෙල්ලෙක් එක්ක කොමල පානවා අනිත් එකාගේ අතටම අහු උන...​
    කව්ද බොල FILM වල කිව්වේ.මාත් ගියේ MIXED එකකට තමයි.උඹ දන්නවනේ එවයි තියෙන ආතල්.වහින දවස් වලට කෙල්ලෝ වතුරවලවල් උඩින් යන්නේ හරි පරිස්සමෙන්.ප්‍රතිබිම්බය පාඩම අපේ කට්ටිය ප්‍රයෝගිකව බලන්න හදන නිසා. :lol::lol:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කව්ද බොල FILM වල කිව්වේ.මාත් ගියේ MIXED එකකට තමයි.උඹ දන්නවනේ එවයි තියෙන ආතල්.වහින දවස් වලට කෙල්ලෝ වතුරවලවල් උඩින් යන්නේ හරි පරිස්සමෙන්.ප්‍රතිබිම්බය පාඩම අපේ කට්ටිය ප්‍රයෝගිකව බලන්න හදන නිසා. :lol::lol:

    :lol::lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,547
    16,380
    113
    මේ දැන් ටීවී එකේ මේ ගැන වැඩසටහනක ගියා. :O
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමහර ඒවගෙ විනේ හොඳයි සමහර ඒවගෙ විනේ නරකයි ඕක හැම ඉස්කෝලෙකටම පොදු දෙයක් මිශ්‍රද නැද්ද කියන එක අදාල නෑ :no: මිශ්‍ර ඒව මිශ්‍ර විදිහට තිබ්බාවෙ මිශ්‍ර නැති ඒව මිශ්‍ර නැති විදිහට තිබ්බාවෙ :yes: ලංකාවෙ දැනට තියෙන මිශ්‍ර නැති පාසල් ඔක්කොම මිශ්‍ර පාසල් කලොත් ජාතික පාසැල් යැයි සම්මත ඒව කෙල්ලන්ගෙන් පිරෙයි උන් පාඩම් කරල විභාග පාස් වෙන විදිහට :sorry: අන්තිමට ඉස්කෝලෙ කෙල්ලො 10ට 1කොල්ල ගානට සෙට් වෙයි :sorry: මේ විදිහ හොඳා :sorry:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    සමහර ඒවගෙ විනේ හොඳයි සමහර ඒවගෙ විනේ නරකයි ඕක හැම ඉස්කෝලෙකටම පොදු දෙයක් මිශ්‍රද නැද්ද කියන එක අදාල නෑ :no: මිශ්‍ර ඒව මිශ්‍ර විදිහට තිබ්බාවෙ මිශ්‍ර නැති ඒව මිශ්‍ර නැති විදිහට තිබ්බාවෙ :yes: ලංකාවෙ දැනට තියෙන මිශ්‍ර නැති පාසල් ඔක්කොම මිශ්‍ර පාසල් කලොත් ජාතික පාසැල් යැයි සම්මත ඒව කෙල්ලන්ගෙන් පිරෙයි උන් පාඩම් කරල විභාග පාස් වෙන විදිහට :sorry: අන්තිමට ඉස්කෝලෙ කෙල්ලො 10ට 1කොල්ල ගානට සෙට් වෙයි :sorry: මේ විදිහ හොඳා :sorry:

    සමහර ඉස්කෝලවල විනේ තකයි තියෙනව මචන්.:lol::lol:

    • Like
    Reactions: marQuis