උඹලට තියෙන්නෙ වෙන මොකවත් නෙමේ ඉරිසියාව :angry: නාමල් රාජපක්ශ ඉහලින්ම විභාගෙ පාස් වුනාම මොකක්ද කිව්වෙ ? වෙනම කාමරේක දාල කෝල් කර කර උත්තර අහ අහ ලිව්වලු හරියට ගිහිං බලං ඉඳල වගේ :angry: ඊලඟට යෝශිත නාවික හමුදාවෙ ඉහලට ගියාම කිව්ව තාත්තගෙ බලෙන් ගියෙ OL වත් නෑ කියල මේක තමා :angry: දැන් රෝහිත. ඉස්සෙල්ල...