ලංකාවෙ මිනිස්සු :(
GOT episode එකක් ලීක් වෙලා ඕක බලපු ලෝකෙ එකම රට ලංකාව නෙමේනෙ :no: ඒත් එහෙම බැලුව කියල හිතක් පපුවක් නැතුව spoil කරන මිනිස්සු ඉන්න එකම රට ලංකාවද කොහෙද :( එලකිරි නොවෙන වෙනත් රටවල GOT පිස්සො ඉන්න forum වල ඕනෙ තරම් පල්ලෙහාට scroll කලා ඒත් එක්කෙනෙක්වත් මෙහෙම spoil කරල තිබ්බෙ නෑ :no...