1. නැකැත් රාල

    බ්‍රහ්ම මුහුර්තය

    බොහොම ස්තූතියි (රෙප් කලින් දුන්නලු)
  2. නැකැත් රාල

    බ්‍රහ්ම මුහුර්තය

    වැඩි වින්දනයක් ලැබෙනවා කියලයි පොතපතේ තියන්නේ. :lol::lol:
  3. නැකැත් රාල

    බ්‍රහ්ම මුහුර්තය

    බ්‍රහ්ම මුහුර්තය ජ්‍යෝතිෂ හා ආයුර්වේදය කියන විෂය පථ දෙකේදීම අපට හමුවන මෙම බ්‍රහ්ම මුහුර්ථය. ජ්‍යෝතිෂ විද්‍යාව තුල හඳුන්වන්නේ සුභ කාල හෝරාවක් ලෙසයි. ජ්‍යොතිෂාස්ත්‍රය තුල රාහු කාලය, රික්තා හා සාගර මුහුර්තය ලෙස සුභ වැඩ වලට යොදා නොගතයුතුයැයි සැලකෙන කාල වෙන්කර දී ඇත්තා සේම ඉතා සුභ කාලයන්ද පෙන්වා...
  4. නැකැත් රාල

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    ඔවු සහෝ ඔය ඇඟ පුරා මොලය තියන උන්ට දෙයක් කිව්වට වැඩක් නෑ. තම මතය විහරක් හරි කියලා හිතන අඥානයන් එක්ක තර්ක කරාට උන්ට හරි වැරැද්ද තේරුම් ගන්නවත් මොලයක් නෑ. හුදු ජනප්‍රිය වීමේ ආසාව මුල් කරගේන එකම තර්කය කරකවකව ගහන්න විතරයි දන්නේ. ජ්‍යොතිශ ගැන ජීවිතේට පොතක් කියවලා නැතුව ඒක බොරු නෙමෙයි කියලා ඔප්පු කරන්න...
  5. නැකැත් රාල

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    මචන් කතරගම දෙවියන් කියන්නේ මිත්‍යා දෘශ්ටික දෙවි කෙනෙක් නෙමෙයි. අනික සිත දියුනු කරපු කෙනෙක්ට දෙවියන්ව දර්ශනය වීම අරුමයක් නෙමෙයි. ඔයා දෙවියන් ඉන්නවා කියන එක පිලිගන්නවනේ. අනික ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ දෙවියන් දැක්කා කිව්වට දෙවියන් සරන ගියා කිව්වේ නෑනේ. කෙසේ වෙතත් ඒක් මේ මාතෘකාවට අදාලත් නෑනේ.
  6. නැකැත් රාල

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    01. ඉන්ද්‍රජිත්ට ඒ නම හැදුන විදිහයි ජ්‍යිතිශයේ ඉන්ද්‍ර වරුන අතර මොකක්ද හියන සම්බන්ධය? යන්නේ කොහෙද මල්ලෙ පොල් තර්කනෙ ඕවා. 02. ඒක තමයි කිව්වේ පොත් කියවන්න කියලා. පැරනි පොත් වල ඒක පැහැදිලිව සඳහන් වෙනවා. ජ්‍යෝතිෂ ගැන අල්ප මාත්‍ර දැනුමක් නැති මෝඩයෙක් කියල ඔය ප්‍රශ්නයෙන් ඔප්පු වෙනවා. 03. ඔයාගේ...
  7. නැකැත් රාල

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    එහෙම වෙන්න බැහැනෙ. මොකද ජ්‍යොතිෂ කියන්නේ වසර 6000ක් විතර පැරනි විෂයක්. අනික ආනන්ද මෛත්‍රි හාමුදුරුවෝ ඔය දෙක පූට්ටු කරන්න ගියේ නැ උන්වහන්සේ පිලිතුරු දුන්නේ ඒ දෙක පූට්ටු කරන්න හදපු අයට.. ලන්කාවේ මොඩයෝ ඔය දෙක පූට්ටු කරලා තර්ක කරනකොට අපිටත් වෙනවා එහෙම නෙමෙයි කියලා ඒ විශය තුලින්ම උදාහරන පෙන්නන්න...
  8. නැකැත් රාල

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    නෑ මචන් ඔයා කියන එක හරි මෙතන ඇත්තටම ඉතා සුලුපිරිසක් තමයි පටලවන් තියන්නේ. නමුත් ඇත්තටම ඒ දෙක පටලවාගන්න කිසිම හේතුවක් නෑ. බුදුදහම කියන්නේ සන්සාරය කෙලවර කරන්න නිවන් දකින්න තියන මාර්ගය. ජ්‍යොතිශ කියන්නේ මේ පෘතක්ජන අපිට එදිනෙදා ජීවත් වෙන්න පාවිච්චි කරන්න පුලුවන් යම් ශාස්ත්‍රීය ක්‍රමවේදයක්. හරියටම...
  9. නැකැත් රාල

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    ජ්‍යොතිශ බුදුන් වහසේ බැහැර කලේ එය නිවනට යන මග නොවන නිසායි.එහෙම නැතුව බොරුවක් කියල නෙමෙයි. උන්වහන්සේ කිව්වේ ජ්‍යෝතිශ යනු ලාමක විද්‍යාවක් කියලා. ඒ වගේම තව විද්‍යාවන් ගනනාවක්("(සැත්) කටු ආයුධ කටු ආදිය යොදා කරන වෙදකම, ශල්‍යකර්මය, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම") ඒ ගොඩට උන්වහන්සේ ඇතුලු කලා (මේක...
  10. නැකැත් රාල

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    බොහොම හොඳ අදහසක් සහෝදරයා. මෙතන ජ්‍යොතිශ ගැන බුදුන් වහන්සේටත් නොතිබ්බ ගැටලු තියන පිරිසක් ඉන්නවා. නිර්වාන ගාමි වෙන්න ජ්‍යොතිශය කිසිම වැඩක් නෑ කියන එක ජ්‍යෝතිර්වේදියෙක් විදිහට මමත් පිලිගන්නවා. ඒකට අවෂ්‍ය කරන්නේ භාවනාව හා අනෙකුත් දෑ. ජ්‍යොතිශ කියන්නේ පෘතක්ජන මිනිස්සුන්ට එදිනෙදා ජීවිතයේ සාර්ථකත්වයට...
  11. නැකැත් රාල

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    ඔන්න ඕකයි කිව්වේ ඉස්සෙල්ල පොතක් දෙකක් කියවන්න කියලා. එකම නමින් දෙකක් හඳුන්වන්න තහනමක් නෑනේ. වරුන කියන නමින් දෙවි කෙනෙක් ගැනත් බුද්ධාගමේ සඳහන් වෙන්නේ. තප්පුලන්න කලින් දැනුමෙන් පොෂනය වෙන්න. එතකොට තප්පුලන්නේ නැතුව තර්ක කරන්න පුලුවන් වෙයි. අනිත් ලොකුම විහිලුව තමයි කොවූර්ගේ අභියෝග ජ්‍යොතිර්...
  12. නැකැත් රාල

    -Real_Life_GTA_5(Dramatic_Car_Chase_in_Denver)-

    minihaa maara fun ekak gannawa.. :lol::lol: You must spread some Reputation around before giving it to Wolverine GTR again.:(
  13. නැකැත් රාල

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    හැමදාම එකම ටික දාපුවම ඔයාටත් කම්මලිය් අපිටත් එකම ප්‍රශ්නෙට උත්තර දීල ආයෙ උත්තර දෙන්න කම්මැලියි.. මීට වඩා හොඳ නැද්ද අහුල ගත්ත තර්ක ටික බිඳුනට පස්සේ පොතක් පතක් කියවලා අලුත් දෙයක් ඉදිරිපත් කලානම්.. ඔයාගේ ඔය යුරේනස් නැප්චූන් කියන කියන ග්‍රහයො ජ්‍යොතිශයේ නෑ කියන එකට මම ජ්‍යොතිශය හා අපි කියන ත්‍රෙඩ්...
  14. නැකැත් රාල

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    ඔව් ඒක ඇත්ත. වරහ මිහිර අලුත් ප්‍රින්ට් එකත් සෑහෙන්න වෙනස් කරලා තියනවා මම දැක්කා. දැන් ගැටලුව සමහර ජ්‍යොතිර් වේදීන් පරාශර වරහමිහිර ආචාරින්ට වඩා ජ්‍යොතිෂ දන්නවා සමහර බෞද්ධයෝ බුදුහාමුදුරුවන්ට වඩා බුද්ධ ධර්මය දන්නවා.. මගේ ලඟත් තිබ්බේ පරාසර ඉන්ග්ලිශ් එඩිශන් එක. මැෂිම ෆොර්මැට් කරලා නැති වුනා. ඒකයි...
  15. නැකැත් රාල

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    :lol::lol: මේ උයා ගාව පරාසරය තියනවද?
  16. නැකැත් රාල

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    අම්මෝ දැක්ක කල් මැසේජ් බොක්ස් එක පිරිලා නේද? මම මැසේජ් එකක් එවන්න බැලුවා. සහෝ ඔයාගාව පරාශරය තියනවද?
  17. නැකැත් රාල

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    මට හරියටම අහවල් පොතේ අහවක් තැන කියලා කියන්න මතක නෑ. නමුත් ලක්දිව බුදුසසුන ආරක්ෂා කරන්න සතරවරම් දෙවිවරුන්ට බාර දුන්න කියලා මම අහලා කියවලා තියනවා. මම හරියටම තැන බලලා මේකෙම සඳහන් කරන්නම්.
  18. නැකැත් රාල

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    නෑසහෝ ඔය කියන විෂ්නු හා ස්කන්ද කුමර් කියන දෙවි වරු හින්දු දහමේ ඉන්නවා. නමුත් අපේ වෙනම උපුල්වන් හා කන්දේ කුමාර කියලා ඉන්නවා දැන් වෙලා තියන්නේ ඒ දෙන්නව අර නම් වලින් හඳුන්වන එක. බලන්න උපුල්වන් දෙවියෝ කියලා ගූගල් කරලා එන්නේ විෂ්නුගේ පින්තූර. නමුත් උපුල්වන් කන්දේ කුමාර මහා කාලි, සුමන සමන්, විභීෂන...
  19. නැකැත් රාල

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    ඔවු සහතික ඇත්ත. මම කියන්නේ දෙවියන් කියන සංකල්පය බුද්ධාගම තුල තියනවා.නමුත් ඒක හින්දූන්ගේ දේව සංකල්පය වගේ නෙමෙයි.දෙවියන් පෘතක්ජන නිසා එයාලගෙ දේවත්වය නැති උන කාලෙක එයාල අපාගාමි වෙන්නත් පුලුවන් නමුත් හින්දු දහමේ එහෙම නෑ.ඊට අමතරව අපේ දෙවිවරු කීප දෙනෙක් හින්දු අය හොරකම් කරලා තියනවා. ඒ තමයි උපුල්වන්...

    No contents