මෙතෙක් ආ මඟ වැරදි බැව් දැන් පසක් වී ඇති නිස

Status
Not open for further replies.
Aug 18, 2011
6,147
788
0
හෙ හෙ සිංහලු පැවත එන්නේ විජේ ලොක්කගෙන්ද රාවණ ලොක්කගෙන්ද කියල ප්‍රවේණි පරික්සනයක් කරලා හොයාගන්න බැරිද ? අපිට තියෙන්නේ ඉන්දියානු (විජේ) අකාරයේ dna ද කියල..

රාවණ කියන්නේ ඉන්කා / රතු ඉන්දියානුවෙක් කියලත් කියනව නෙ

ඇත්තටම හොඳ අදහසක් මචන් ,අර davinci code එකේ වගේ කොනටම හොයාගෙන යන්න ඕනේ .අපේ එවුන්ට කොහෙද බන් එහෙම එකක් කරන්න තරම් උනන්දුවක් .මිනිහෙක්ට වල කපන්න තියෙනවනම් ඊට වඩා දෙයක් නෑ

Research එකක් කරලා තියෙනවෝ. මට මතක විදියට අපේ ජෙනෙටික් රිසෙම්බ්ලන්ස් එක මෙහෙමයි
1. වැද්දො- 5%
2. දකුණු ඉන්දියානුවෝ ( දෙමල, කේරල etc ) 60% +
3. උතුරු ඉන්දියානුවෝ - 30%

මේ අගයන් නම් හරියටම හරි නෑ. කොහොම හරි රිසර්ච් එකෙ නිගමනය අපි වැඩිය කිට්ටු ඉන්දියානුවන්ට මිසක්, වැද්දොන්ට නෙවෙයි කියලා. රිසර්ච් එක රැන්ඩමයිස්ඩ් ට්‍රයල් එකක්. 300කගෙ ඩී එන් ඒ බලල තියෙන්නේ. මේකේ අඩු පාඩු තියෙනවා. ලංකාවේ හැම පලාතක් නියෝජනය වෙන විදියට, ප්‍රමාණවත් පුද්ගලයන් පිරිසකගේ ඩී එන් ඒ අරන් නැත. :baffled::baffled:

  • Like
Reactions: shenic

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    පැටියා;16400262 said:
    අඩේ ගොබ්බ මී හරකෝ. තොපි වගේ බයියෝ රාවණයි අරුයි මූයි උඩ තියං හිටියට මම ම් එහෙම නෑ. මට හීනෙන් ඔය සක්කිලියන්ව පේන්නෙ නෑ ගොනෝ පට්ට කෑල්ලක් දෙකක් පෙනුනොත් ඇරෙන්න. ගොං මී හරකෝ උඹෙ මහ එවුංගෙන් අහපං පොඩි කාලේ උඹව හැදුවේ ගොනෙක් ගොං කිරි පොවලද කියලා. ගොනා කියලමයි පටන් ගන්නෙ සක්කිලියා කතාව :lol::lol::lol::lol: ඒකයි මම ගොං භාසාවෙන්ම බොට ඇමතුවේ. මායියගෙන් අහං වරෙන් ගොං කිරි කතාව :rofl::rofl::rofl::rofl:

    පව් පැටියට රිදිලා ,ඔව් ඉතින් හරක් පැටව්ට කොහෙද මිනිස්සුන්ගේ කිරි .උට බොන්න තියෙන ටිකටත් කෙලිනකොට .උඹට මම හිතන්නේ කිරි බොන්න ලැබිලම නෑ ,පොඩි කාලේ ඉදන් තණකොළ වගේ දීලා තියෙන්නේ .දැන් හීනෙන් පෙන්නේ එළ වැස්සියෝද ගොන් කෑලිද ? පැටියා ඇයි පැටියෝ කෙවිට පාරට තාම හම රිදෙනවද ? පව් බන් ,අර thread එකෙක් දාලා තිබ්බේ උඹ අනාත වසු පැටියෙක් කියලා .පරිස්සමෙන් ඉදපන් හෙට අනිද්දට මස් කඩේට දක්කන් යයි
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    බින්දු;16400263 said:

    Research එකක් කරලා තියෙනවෝ. මට මතක විදියට අපේ ජෙනෙටික් රිසෙම්බ්ලන්ස් එක මෙහෙමයි
    1. වැද්දො- 5%
    2. දකුණු ඉන්දියානුවෝ ( දෙමල, කේරල etc ) 60% +
    3. උතුරු ඉන්දියානුවෝ - 30%

    මේ අගයන් නම් හරියටම හරි නෑ. කොහොම හරි රිසර්ච් එකෙ නිගමනය අපි වැඩිය කිට්ටු ඉන්දියානුවන්ට මිසක්, වැද්දොන්ට නෙවෙයි කියලා. රිසර්ච් එක රැන්ඩමයිස්ඩ් ට්‍රයල් එකක්. 300කගෙ ඩී එන් ඒ බලල තියෙන්නේ. මේකේ අඩු පාඩු තියෙනවා. ලංකාවේ හැම පලාතක් නියෝජනය වෙන විදියට, ප්‍රමාණවත් පුද්ගලයන් පිරිසකගේ ඩී එන් ඒ අරන් නැත. :baffled::baffled:

    මචන් උතුරේ ඉන්න මිනිහෙක්ගේ dna ගත්තොත් අනිවා ඉන්දියාවේ එවුන් එක්ක සම්බන්දය වැඩියි .ලංකාව වටේම ඉන්න එවුන්ගේ ක්‍රමානුකුලව ගන්න ඕනේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland

    උබට ෂුවර්ද බං දකුණු ඉන්දියානුවෝ 60% කියල. බත් කන හරක් 60% ලංකාවේ ඉන්නේ ඒ නිසා වෙන්න පුළුවන්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පව් පැටියට රිදිලා ,ඔව් ඉතින් හරක් පැටව්ට කොහෙද මිනිස්සුන්ගේ කිරි .උට බොන්න තියෙන ටිකටත් කෙලිනකොට .උඹට මම හිතන්නේ කිරි බොන්න ලැබිලම නෑ ,පොඩි කාලේ ඉදන් තණකොළ වගේ දීලා තියෙන්නේ .දැන් හීනෙන් පෙන්නේ එළ වැස්සියෝද ගොන් කෑලිද ? පැටියා ඇයි පැටියෝ කෙවිට පාරට තාම හම රිදෙනවද ? පව් බන් ,අර thread එකෙක් දාලා තිබ්බේ උඹ අනාත වසු පැටියෙක් කියලා .පරිස්සමෙන් ඉදපන් හෙට අනිද්දට මස් කඩේට දක්කන් යයි

    ඈ ගොනෙකුට ජාතක වෙච්ච අවලං වස්සෝ තෝනෙ උම්බෑ ගාලා මට අපහාස කරලා මෙතන ප්‍රශ්නෙ ඇතිකලේ. තොපෙ ජාතකේ වැරුද්දනේ බල්ලෝ විරුද්ධ මතයක් දරන එකෙකුට හරකා ගොනා කියලා කතා කරන්නේ. උඹෙ අම්මගෙන් අහපං ෂුවර එකට හරකෙකුට තෝ ජාතක වෙලා ඇත්තේ පරයා. ගොං කිරි බීලා ගොං තප්පු වලට තමා තෝ නැලවිලා තියෙන්නේ. අවජාතක පරයා පවු නොදී පලයං :lol::lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෙන්න හොඳටම රිද්දගෙන. නම දාල කපන්න කොන්ද පන නැති මොඩර්න් දේශ ප්‍රේමියෙක්

    reputation_neg.gif
    මෙතෙක් ආ මඟ වැරදි බැව්... 03-17-2014 12:28 PM boruwa epa ban.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හො හො මචන් මට මේවා ගැන විවාදයක් නෑ... මම මේ පොත් කියවලත් නෑ.මම කියවපු පොත් දෙකක් තියෙනවා ඔය හාමුදුරුවන්ගේ...අප උපන් මේ හෙල බිම බුදුන් උපන් ජම්බුද්වීපයයි 1 සහ 2 . ඔය පොත් දෙක ගැන කතාකරමු ඕනෙ නම්.මොකද කියන්නේ.....

    දැන් ආයෙ අර යුරේනස් නැප්චුන් මෝඩ තර්කෙ ගේන්න එපා හොඳේ
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මචන් උතුරේ ඉන්න මිනිහෙක්ගේ dna ගත්තොත් අනිවා ඉන්දියාවේ එවුන් එක්ක සම්බන්දය වැඩියි .ලංකාව වටේම ඉන්න එවුන්ගේ ක්‍රමානුකුලව ගන්න ඕනේ

    උබට ෂුවර්ද බං දකුණු ඉන්දියානුවෝ 60% කියල. බත් කන හරක් 60% ලංකාවේ ඉන්නේ ඒ නිසා වෙන්න පුළුවන්

    ඒ රිසර්ච් එකේ හැටියට ඔහොම තමයි ඇවිත් තිබුනේ :rolleyes::rolleyes: ඉන්දියන් ඩයල් එකක් කරලා තිබුනේ.. ඒක රැන්ඩමයිස් ට්‍රයල් එකක්. ලංකාවෙන්ම 300 අරන් තිබුනේ. හරියට පලාතෙන් පලාතට, ප්‍රමාණවත් සංඛ්යාවක් අරන් රිසර්ච් එක කරලා තිබුනේ නම් නැත. :no::no: ඒක තමයි රිසර්ච් එකෙ අවුල. :baffled::baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නැකැත් රාල;16400316 said:
    මෙන්න හොඳටම රිද්දගෙන. නම දාල කපන්න කොන්ද පන නැති මොඩර්න් දේශ ප්‍රේමියෙක්

    reputation_neg.gif
    මෙතෙක් ආ මඟ වැරදි බැව්... 03-17-2014 12:28 PM boruwa epa ban.

    ගනන් ගන්න එපා රාලේ. ඕවා සාමාන්‍යයි :P
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඇත්ත කතාව. අපේ රටේ දේ ගැන කිසිම තැකීමක් නොකරන අය කොච්චර අපි අතරෙ ඉන්නවද... 7 වසරෙ ඉඳලා O/L වෙනකම් ඉතිහාසයට අපේ රටේ උරුමය ගැන ඉගන ගන්න අපේ ලංකාවෙ මිනිස්සු, ඒ ඒ රජ කාලවල තිබුන තාක්ෂණික දියුනුව ගැන ආඩම්බර වෙනවා... ඒ මිනිස්සුමයි පසුව, A/L වලට Physics, Chemistry, Bio, Maths කලාට පස්සෙ ඒ උරුමය 2.50ට දාන්නෙ. A/L වලදි 2.50ට සලකපු ඒ උරුමය Campus out උනාට පස්සෙ තඹේකටවත් සලකන්නෙ නෑ.

    ආගමත් එහෙමයි. පොඩි කාලෙ ඉඳලා බුදුන් වැඳලා... O/L වලට බුද්ධ ධර්මය ලියපු ඒ මිනිස්සුන්ට A/L කරනකොට යමාමහ පෙලහර, ඉර්ධි ප්‍රතිහාර පිලිගන්න බෑ ඒවා නිවුටන් නියම වලට පටහැනි නිසා. ඒ මිනිස්සු campus out උනාම බුද්ධ ධර්මය කියන්නෙ නිකම්ම නිකන් හුදු සංකල්පයක් විතරයි.

    ඒ මිනිස්සුන්ගෙ දරුවො? බුදු හාමුදුරුවො කියන්නෙ පාරෙ හන්දිගානෙ තියන පිලිමෙකට. ඒ බුදු හාමුදුරුවො හිටපු ගමන් TV එකේ ඉන්නවා. සීගිරිය කියන්නෙ තැනිතලා භූමියක පිහිටපු ශේෂ කන්දකට. ඒ ගල උඩ කවුද එකෙක් ඉස්සර කාලෙ හදපු බිල්ඩිමක කැලි තියනවා.

    සහෝ මාත් A/L maths කලේ...A/L වලට science subject කරපු හැමෝම එකම ගොඩකට දාන්න එපා බන්...science ඉගෙන ගත්තු එකාම තමයි අන්තිමේ science වලට විරුද්ධව කතා කරන්නේ..දැන් මේ ගොඩක් උන් පිස්සෙක් ගානට දාල තියෙන,ඒත් සුපිරි මොලයක් තියෙන Dr.නලින් ද සිල්වා ගැන පොඩ්ඩක් බලපන්කො...අවකලනය,අනුකලනය සුද්දෝ හොයා ගත්ත වගේ අපිට ඉගැන්නුවට ටිකක් දුර හිතද්දී තේරෙන දෙයක් තමයි ඕව අපේ මුතුන් මිත්තෝ නොදැන හිටිය නම් අවුරුදු දහස් ගානක් තිස්සේ කිසිම කරදයකින් තොරව තාමත් හොඳින් තියෙන වෙහෙර විහාර,බිසෝ කොටු එහෙම හැදුවේ කොහොමද කියල...අවසන් තීරණේ ඔබලට භාරයි...
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක

    100% athta katawa machan +rep.:)
     
    • Like
    Reactions: shenic

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    හරකෙක් උනාට හැම තැනම උම්බෑ කිය කිය හරකා කියලා ප්‍රදර්ශනය කරන්න එපා .දන්නේ නැත්තම් හොයලා බලපන් දෙයක් .රාවණ ඇල්ල ,සීතා එළිය ,වාරියපොල වගේ ගම් වල නම් හැදුන විදිය බලපන් .පොළොන්නරුවේ තියෙන පරාක්‍රම සමුදුර ඉස්සරහා තියෙන පිළිමේ මහා පරාක්‍රම බාහු රජුගේ කියලද හිතන්නේ ? ඉන්දියාවේ අදටත් දශරථ කියලා රාවණාගේ අනුරුවක් පුච්චන උත්සවයක් තියෙනවා ,උන් අදටත් රාවණට බය තියෙනවා .රාමායණය අදටත් පිළි ගන්නවා ..උඹ කියන්නෙත් අපි පැවතගෙන ආවේ විජය කියන හොරගෙන් කියලද ? උඹ නම් එහෙම වෙන්න ඇති,උඹලා වගේ එවුන් නිසා තමා රටට අද මෙහෙම වෙලා තියෙන්නේ

    :dull::dull::dull::dull::dull::dull:
    ridey
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    පැටියා;16400143 said:
    හරකෝ ඔය ඔක්කොම මිත්‍යා. යතාර්ථයට සෑහෙන්න දුරයි. හරි හැටි ධර්මාවබෝධයක් නැති මිනිස්සු දෙවියෝ අදහනවා තමා. පිලිම හදං වන්දනාමාන කරනවත් ඇති. අතිශෝක්තියෙන් ප්‍රශස්ති කියනවත් ඇති දේව කරුණාව ලබන්න. ඒ කියලා දෙවියෝ එච්චර වැඩර්ලා කියන්න පුලුවන්ද? අනේ මන්දා මම ඔය මිත්‍යා ගැන නම් විස්වාසෙකුත් නෑ.

    එනිවේ තොට කියන්නෙ ගොං හරකෝ තෝ තමා සත්තුන්ගෙ නම් මෙතෙන්ට ගෙනාවේ. ඒක හින්දා මාත් ඒ බාසාවෙන්ම ඉදිරියට තෝ මී හරකාව අමතන්නම් ඕකේ? :lol:

    උඹ බෞද්ධයෙක්ද? :baffled:

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    උබ සිරාවටම පැටියෙක් බන්...
    වැඩිලා නැ බන්
     
    Ex SL

    Junior member
  • Feb 14, 2014
    83
    9
    8
    ela ela..

    :lol::lol::lol:
    ,ඇයි බන් උඹ ඒ හාමුදුරුවන් එක්ක වෛරය ,උඹලගේ හාමුදුරුවන් කියන පච ටික මෙතන කිව්වනම් ඇපත් නෑ ,සමහර තැන්වල මම දාලා තියෙනවා ,හැබැයි මම උඹේ thread වලට ඇවිල්ලා දාන්නේ නෑනේ අන්න බලපන් මේ හාමුදුරුවන්ගේ ධර්මය කියලා ,දැන් උඹ දැම්මා thread එකක් කට්ටිය සෙට් වෙන වෙලාවට ගන්න බයිට් ගැන ,මම ඇවිල්ලා ඇහුවද උඹේ මහා හාමුදුරුවන් මිනිස්සුන්ට කියලා දෙන්නේ මේවද කියලා

    මම උඹට දෙනවා challenge එකක් ,අපේ හාමුදුරුවන්ගේ ධර්ම පුස්තකයක තියෙන එක ධර්ම කාරණයක් වැරදයි කියලා පෙන්නලා දීපන් ,හැබැයි උන්වහන්සේ ලියපු එකකින් විය යුතුයි ,උන්වහන්සේගේ දේවල් බලාගෙන ලියන තව අය ඉන්නවා ඒකයි කිව්වේ ,හැබැයි උඹට එහෙම දෙයක් පෙන්නන්න බැරි උනොත් අපේ හාමුදුරුවන්ට අපහාස කරලා කිසිම තැනක දාන්න බෑ .

    මමත් දෑන් ලන්කාවෙ නොහිටියට ඔය තෑන් බලන්න ගිහින් තියනවා. ඈත්ත බොරුව කොහොම වුනත් එකෙ යමක් තියනවා කියලා අපිට පිලිගන්න වෙනවා .
    ඔය හාමුදුරුවන්ගෙ බනත් අහලා තියන්වා. අනිවා ඒක මාර convincing.
    :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    උබ සිරාවටම පැටියෙක් බන්...
    වැඩිලා නැ බන්

    උඹ මොනාද බං දන්නෙ? උඹ දන්නෙ මොකෙක් හරි කියන දේකට හෝයියා ගාන්නනේ බං. :lol:
    උඹ දැං හිතං ඉන්නෙ රාවණයි බුද්ධාගමයි මොකක් හරි සම්බන්ධයක් තියනව කියලා නේද? :lol:
    එල එල හෝයියා පාර දාපං දිගටම ඊට වඩා දෙයක් කරන්න මොලයක් තියන එකක්යැ බං උඹට :lol:

    බබ්බු නලවන්න මට නෝ නයිම් පොන්ස්. ටිකක් මොලේ මේරුවහම වරෙන් :lol:
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සහෝ මාත් A/L maths කලේ...A/L වලට science subject කරපු හැමෝම එකම ගොඩකට දාන්න එපා බන්...science ඉගෙන ගත්තු එකාම තමයි අන්තිමේ science වලට විරුද්ධව කතා කරන්නේ..දැන් මේ ගොඩක් උන් පිස්සෙක් ගානට දාල තියෙන,ඒත් සුපිරි මොලයක් තියෙන Dr.නලින් ද සිල්වා ගැන පොඩ්ඩක් බලපන්කො...අවකලනය,අනුකලනය සුද්දෝ හොයා ගත්ත වගේ අපිට ඉගැන්නුවට ටිකක් දුර හිතද්දී තේරෙන දෙයක් තමයි ඕව අපේ මුතුන් මිත්තෝ නොදැන හිටිය නම් අවුරුදු දහස් ගානක් තිස්සේ කිසිම කරදයකින් තොරව තාමත් හොඳින් තියෙන වෙහෙර විහාර,බිසෝ කොටු එහෙම හැදුවේ කොහොමද කියල...අවසන් තීරණේ ඔබලට භාරයි...

    ඔව් මමත් Maths තමයි කලේ මෙතන ගැටලුව් තියන්නේ තමන් කල විෂයට වඩා සහෝ තමන්ගේ Attitude එක. සමහරු දැනුම හොයලා හරිවැරැද්ද පිලිගන්නවා සමහරු comfort zone එකෙන් එහාට ගිහින් අලු දෙයක් පිලිගන්න කැමති නෑ. එක තනිකර පදනම් වෙන්නේ තමා කුඩා කල ලබපු අභාශය මත.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඇත්ත කතාව. අපේ රටේ දේ ගැන කිසිම තැකීමක් නොකරන අය කොච්චර අපි අතරෙ ඉන්නවද... 7 වසරෙ ඉඳලා O/L වෙනකම් ඉතිහාසයට අපේ රටේ උරුමය ගැන ඉගන ගන්න අපේ ලංකාවෙ මිනිස්සු, ඒ ඒ රජ කාලවල තිබුන තාක්ෂණික දියුනුව ගැන ආඩම්බර වෙනවා... ඒ මිනිස්සුමයි පසුව, A/L වලට Physics, Chemistry, Bio, Maths කලාට පස්සෙ ඒ උරුමය 2.50ට දාන්නෙ. A/L වලදි 2.50ට සලකපු ඒ උරුමය Campus out උනාට පස්සෙ තඹේකටවත් සලකන්නෙ නෑ.

    ආගමත් එහෙමයි. පොඩි කාලෙ ඉඳලා බුදුන් වැඳලා... O/L වලට බුද්ධ ධර්මය ලියපු ඒ මිනිස්සුන්ට A/L කරනකොට යමාමහ පෙලහර, ඉර්ධි ප්‍රතිහාර පිලිගන්න බෑ ඒවා නිවුටන් නියම වලට පටහැනි නිසා. ඒ මිනිස්සු campus out උනාම බුද්ධ ධර්මය කියන්නෙ නිකම්ම නිකන් හුදු සංකල්පයක් විතරයි.

    ඒ මිනිස්සුන්ගෙ දරුවො? බුදු හාමුදුරුවො කියන්නෙ පාරෙ හන්දිගානෙ තියන පිලිමෙකට. ඒ බුදු හාමුදුරුවො හිටපු ගමන් TV එකේ ඉන්නවා. සීගිරිය කියන්නෙ තැනිතලා භූමියක පිහිටපු ශේෂ කන්දකට. ඒ ගල උඩ කවුද එකෙක් ඉස්සර කාලෙ හදපු බිල්ඩිමක කැලි තියනවා.

    :(:(:(:(:(:(:(

    well said
     
    Status
    Not open for further replies.